ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉතින් ඕකේ මොකද්ද වැරැද්ද උබනේ බුද්ධාගමෙන් හැම එකටම උත්තර හොයන්න යන්නේ. මම කියන්නේ ඒක තියෙන්නේ දුක නැති කරගන්න හැටි හොයාගන්න විතරයි කියලනේ.
    මම කොහෙද බුද්ධාගමෙන් හැමදේටම උත්තර හොයන්න යන්නේ ?
    එක කරන්නේ බුද්ධාගම අදහන කට්ටිය නේ.

    මම කිව්වේ ලෝකයේ ආරම්භය හොයන එක වැදගත් ස්වභාවය , ක්‍රියාකාරිත්වය අවබෝද කරගන්න..

    බුද්ධාගමක් ගාවගත්තේ උබ. :rofl:

    බුද්ධාගම ඇතුලේ ඉදල ඕක දිහා බැලුවත් @topkollek කියනව වගේ ජිවිතයට මුලින්ම හේතුව හොයන එකත් අදාලයි.. ඵලය ගැන විතරක් කතා කරන්නේ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270

    බුද්ධාගම භාවිතා කරලා කරපු කතාවක් ගැන තියෙන නුළක එක ගැන අහපු කතාවක් කෝට් කරලා දැන් කියනවා බුද්ධාගම ගාව ගත්තලු. මේක බුද්ධාගම ගැන දාපු නුලක් තමා බං 🥴. උබ මොකක් කියල හිතානද මෙච්චර වෙලා රිප්ලයි කරේ. 🤣🤣

    ලෝකේ ආරම්භය ගැන ගණිතය ආශ්‍රයෙන් කරපු කතාවක් කියලද?

    ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.

    ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?
    :rolleyes:
    🙄🙄
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    බුද්ධාගම භාවිතා කරලා කරපු කතාවක් ගැන තියෙන නුළක එක ගැන අහපු කතාවක් කෝට් කරලා දැන් කියනවා බුද්ධාගම ගාව ගත්තලු. මේක බුද්ධාගම ගැන දාපු නුලක් තමා බං 🥴. උබ මොකක් කියල හිතානද මෙච්චර වෙලා රිප්ලයි කරේ. 🤣🤣
    ධර්මය කියන්නේ ලෝක ස්වභාවය නම් ,
    ධර්මය අවබෝද කරගන්න / ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ,

    කියන තැන ඉදන් මම රිප්ලයි කරේ.

    ලෝක ස්වභාවය කියන එක එක ආගමකට මෙහෙමයි, තව ආගමකට මෙහෙමයි වගේ වෙනවද ? 🥴
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    උපසම්පදාව කියන්නෙ නිකන් ටෙස්ට් එකක් වගේ එකක්ද? සාමනේර නම ධර්මය හරියට දන්නවා දැන් හාමුදුරු කෙනෙක් වෙන්න සූදානම් වගේ එකක්ද?

    ඊලග ස්ටෙප් එක වගේ කියල කියන්න පුලුවන්..සාමනේර බවෙන් පස්සේ...

    ඉතිං මම අහන්නෙ උපසම්පදාව නිවනට අදාල වෙන්නෙ කොහොමද කියන එක?

    මේකට කලින් පොස්ට් එකේ පිලිතුර තියෙනවනෙ..ශීලය කියන්නෙ..නිවන්මගේ මුලික ස්ටෙප් එක..

    ඒක කොහොම උනාද කියන එක නෙවෙයි රියල් ප්‍රශ්නෙ.

    බුදු දහමට අනුව සංසාරයට ආරම්භයක්

    තියෙනවද?
    නැද්ද?

    දන්න කෙනෙක් උත්තර දෙන්න.

    හෙතු පල ක්‍රියාවලියක ආරම්භයක් තියෙන්න විදිහක් නැනෙ..ආරම්භයක් පනවපු ගමන් ඒ ආරම්භයටත් හේතුවක් එපැයි..ඉතින් එතකොට, කලින් ආරම්බය තවදුරටත් ආරම්භයක් වෙන්නෙ නැ නෙ..

    අනිවාර්යයෙන් බාධාවක්..

    ධර්මය කියන්නේ මේ ලෝකයේ ස්වභාවය , ක්‍රියාකාරිත්වය නේ.. ඒකට මේ දේවල් වල ආරම්බය දැනගන්න ඕන..
    කවුරුහරි කියල තියන කොටසක් පෙන්නල මේකතමයි ලෝක ස්වභාවය , මේ දේවල් ටික විතරක් ඉගෙනගන්න කියල කියන්න බෑ.. ලෝකයේ ක්‍රියාකාරීත්වය , ලෝක ස්වභාවය අවබෝදකරගන්න ඕන නිසාම තමයි මිනිස්සු ලෝකයේ ආරම්බයක් ගැන හොයන්නේ..

    බුදුකෙනෙක් හරි වෙන ආගමක කෙනටක් හරි නියම කරන දේවල් ටික විතරක් නෙවෙයි ධර්මය ..එහෙනම් මිනිස්සු ඒ දේවල් ටික විතරක් කරල ඉන්නවානේ..

    ඔබ හරි. ථෙරවාදී බුදුදහමට අනුව සංසාරයේ ආරම්භය ගැන ප්‍රශ්නයෙන් "ඒක නිවනට අදාළ නැහැ කියල" බුදුහාමුදුරුවො පැනල ගියා.

    දර්මයෙදි, මේන් ෆොකස් එකන් පිට යන ගොඩක් ප්‍රශ්න සලකන්නෙ නැහැ. උදාහරනයකට, කෙනෙකුට අගන්න පුලුවන්, අයි කර්මය කියල දෙයක් තියෙන්නෙ?, ඇයි ඒක මෙහෙම වෙන්න තිබුනෙ නැත්තේ.. අයි අවිද්යාව කියල එකක් ආවේ?. සන්සාරය කියල එකක් තියෙන්න ඕනේ නැනෙ? ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ නැ. කොහොම හරි විදිහකින්, සන්සාරයකුත් තියෙනව, කර්මත් තියෙනව, අවිද්යාවත් තියෙනව...දැන් කොහොමද එවයින් ගැල වෙන්නෙ. ඔන්න ඕක තමයි ෆෝකස් එක...

    අනික ලෝකය කියන්නෙ, ඉන්ඩ්‍රිය මුලව නිසා ඇතිවෙන ප්‍රතිපලයක්..එහෙම ඉන්ඩ්‍රරිය මුලාව නැති කරන්න උගන්නන දහමක, ඉන්ඩ්‍රහිය මුලාව තුලින් ගොඩනැගෙන ලෝකයක තුල වෙන ක්‍රියාකාරිත්වයකට මුලිකත්වය දීමක් කිසිම තේරුමක් නෙවේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ධර්මය කියන්නේ ලෝක ස්වභාවය නම් ,
    ධර්මය අවබෝද කරගන්න / ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ,

    කියන තැන ඉදන් මම රිප්ලයි කරේ.

    ලෝක ස්වභාවය කියන එක එක ආගමකට මෙහෙමයි, තව ආගමකට මෙහෙමයි වගේ වෙනවද ? 🥴
    නිර්වචන විෂයට සාපේක්ෂයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    නිර්වචන විෂයට සාපේක්ෂයි.
    නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.
    ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ.
    ඒක නිසා තමයි ඒ වගේ ආරම්බය ගැන ගවේශනය කරන විෂයන් බිහිවෙලා තියෙන්න. මිනිස්සු උත්සහ කරනවා කවුරු හරි කෙනෙක් කියල තියන කතාවක් විශාවාස ක්ර්ගෙනම ඉන්නේ නැතුව තමාට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න, ලෝකය ගැන දේවල් අවබෝද කරගන්න .
     
    කවුද බල කරේ ඒකමයි කරන්න ඕනි කියල ඔයාගෙ ප්‍රශ්නෙ දුක නැති කරන එක ගැන නැතුව වෙන එකක් නන් මේක නෙවෙයි පාර වෙන එකක්. 👇 👇 👇

    ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.

    ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කවුද බල කරේ ඒකමයි කරන්න ඕනි කියල ඔයාගෙ ප්‍රශ්නෙ දුක නැති කරන එක ගැන නැතුව වෙන එකක් නන් මේක නෙවෙයි පාර වෙන එකක්. 👇 👇 👇
    දුක නැතිකරන එක ප්‍රශ්නේ උනත් ඕක ඇර වෙන උත්තර තියෙන්න පුලුවන්.
    ඔය එක කෙනක් ඒ ප්‍රශ්නේට උත්තරක් විදියට කිව්ව මාර්ගයක් විතරයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.
    ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ.
    ඒක නිසා තමයි ඒ වගේ ආරම්බය ගැන ගවේශනය කරන විෂයන් බිහිවෙලා තියෙන්න. මිනිස්සු උත්සහ කරනවා කවුරු හරි කෙනෙක් කියල තියන කතාවක් විශාවාස ක්ර්ගෙනම ඉන්නේ නැතුව තමාට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න, ලෝකය ගැන දේවල් අවබෝද කරගන්න .

    ඔය ආරම්භය හොයන අය කරන්නෙ..මේ ලෝකය සත්යයි කියන මතේ ඉදගෙන, ඒ සත්ය ලෝකය තුල ආරම්භයක් හොයන එකනෙ. ඔය ලෝකයම සත්ය නැති උනොත්, එහම සත්ය නැති ලෝකයක තුල මනුශ්ය ආරම්භයක් හොයන එක වැඩක් තියේ ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඉන්දුනීසයාවේ, මැලේසියාවේ, බංගලාදේශ, පකිස්තාන් , වගේ රටවල් වලත් මේකම උනා
    බුදු දහම අතුරුදන් වෙන්න ලොකුම හේතුව බුදුදහමේ තියෙන අවහිංසා වාදය හේතු උනා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඔය ආරම්භය හොයන අය කරන්නෙ..මේ ලෝකය සත්යයි කියන මතේ ඉදගෙන, ඒ සත්ය ලෝකය තුල ආරම්භයක් හොයන එකනෙ. ඔය ලෝකයම සත්ය නැති උනොත්, එහම සත්ය නැති ලෝකයක තුල මනුශ්ය ආරම්භයක් හොයන එක වැඩක් තියේ ද?
    ආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    ආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?

    පෘතක්ජනයට, ලෝකයත්, භවයත් තියෙන එකනෙ අවුල. ලෝකයෙන් ගැලවුන "කෙනාටනම්" ඔය කිසිම දෙයකින් වැඩක් නම් නැ තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දුක නැතිකරන එක ප්‍රශ්නේ උනත් ඕක ඇර වෙන උත්තර තියෙන්න පුලුවන්.
    ඔය එක කෙනක් ඒ ප්‍රශ්නේට උත්තරක් විදියට කිව්ව මාර්ගයක් විතරයි.
    මේක කලින් සෑහෙන්න කතා කරපු ප්‍රශ්නයක් නෙ අර සිද්ධාර්ථ ගෞතම කොහොමද බුද්ධ වෙන්නෙ කියන එකේදි. ඒ ප්‍රශ්න ටිකම ආයෙ ඇහුවට දෙන්න තියෙන්නෙ ඒ නූලෙ උත්තරම තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    පෘතක්ජනයට, ලෝකයත්, භවයත් තියෙන එකනෙ අවුල. ලෝකයෙන් ගැලවුන "කෙනාටනම්" ඔය කිසිම දෙයකින් වැඩක් නම් නැ තමයි
    එහෙම කියන්නේ කොහොමද .. එහෙම හැමකෙනාටම ඔය කියා අවුල් නෑ .
    ගැලවෙන්න ඕනකම එන්නේ දිගටම තියව කියන හිතෙන අයට .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආගම් කියන විදියට ඊලග භවයක් කියලා එකක් අත්ත්ටම නැති උනොත් ආගම් වෙනුවෙන් මිනිස්සු නැති කරගන්න කාලය, අත්හරින දේවල් වල වැඩක් තියේද ?
    හයිපොතිසිස් එකට මොකද වෙන්නෙ කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ පරීක්ෂණය තමන්ම කරල අවබෝධ කරගෙන තමා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මේක කලින් සෑහෙන්න කතා කරපු ප්‍රශ්නයක් නෙ අර සිද්ධාර්ථ ගෞතම කොහොමද බුද්ධ වෙන්නෙ කියන එකේදි. ඒ ප්‍රශ්න ටිකම ආයෙ ඇහුවට දෙන්න තියෙන්නෙ ඒ නූලෙ උත්තරම තමා.
    ඒ ත්‍රෙඩ් එකේ උබල "බුද්ධ" ට දීපු නිර්වචනේ ත් අවුල්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    එහෙම කියන්නේ කොහොමද .. එහෙම හැමකෙනාටම ඔය කියා අවුල් නෑ .
    ගැලවෙන්න ඕනකම එන්නේ දිගටම තියව කියන හිතෙන අයට .

    අවුල කියල තේරෙන්නෙ නැති එක අවුල...එකනේ ඉතින් පෘතක්ජන කියන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හයිපොතිසිස් එකට මොකද වෙන්නෙ කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ පරීක්ෂණය තමන්ම කරල අවබෝධ කරගෙන තමා
    හිපොතිසිස් එක වැරදිනම් මොකද වෙන්නේ ? ආවබෝධ වෙන්න දෙයක් නෑ එතන.

    ඒක නිසා පරික්ෂණය මොකද්ද කියල තීරණය කරන්න ඕනේ තමන් මිසක් හිපොතිසිස් එකක කියල තියන දේවල් කර කර ඉන්න ගිහින් වැඩක් නෑ ..

    අවුල කියල තේරෙන්නෙ නැති එක අවුල...එකනේ ඉතින් පෘතක්ජන කියන්නෙ..
    පෘතක්ජන කියල කෙනෙක් ඉන්නේ එතනට අදාළ නොවන කෙනෙක් ඉන්නකොට නේ .
    ඒක අදාළ වෙන්නේ ආගම් ඇතුලේ. එහෙම නැත්නම් හැමෝම එකයි.
    ------ Post added on Jul 14, 2023 at 12:21 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    පෘතක්ජන කියල කෙනෙක් ඉන්නේ එතනට අදාළ නොවන කෙනෙක් ඉන්නකොට නේ .
    ඒක අදාළ වෙන්නේ ආගම් ඇතුලේ. එහෙම නැත්නම් හැමෝම එකයි.
    ------ Post added on Jul 14, 2023 at 12:21 PM

    අන්දයෙක් වෙන්න, ජාතිය ආගම අදාල නැනෙ?