ඔය කාරණාව නිසාම වෙන්න ඕනි මිනිස්සු ආරක්ෂා වෙලා අනික් සත්තුන්ට වඩා එහා ගිහිං ඉන්නෙත්. දැනුම හැම තැනකම තියෙනකොට බාහිර බලපෑම් වලට against යන්න පුළුවන් නෙ.
මනුසතාට උපතින් ලැබිලා තියනවා රිමාකබල් රෙසිලියන්ස් එකක්. ඒකෙන් තමා අපි පැවැත්ම තහවුරු කරගන්නේ. නමුත් කොයි රෙසිල්යන්ස් ඒ ඒ කාලයට අනුව තමා සකස්වෙන්නෙ. නමුත් මට මතුකරන්න ඕනෙ වුනේ ඒක නෙමෙයි. මේ සියල්ලම පවතින්නේ එකිනෙක මත එකිනෙක රඳාපවතිමින් කියන කාරණය.
මේ සාකච්ඡාවෙ මතුවෙන තවත් දෙයක් තමා අපේ විවිධ දිට්ඨි. දැන් දිලාන්ට අනුව
එත ඇත්තටම වෙලා තියන දේ මම කිව්වේ.
දිලාන්ට අනුව ඇත්තටම වෙලා තියෙන්නේ එයා උඩ කියන දේ. නමුත් අපි තුන්දෙනාගෙන් එක් අයෙක්වත් ඔය කාලයේ සිදුවුන දෑ අපි විසින්ම අත්දැකලාද ඔය එක කතාවක් වත් කීවේ. ඔවැනි දෑ ගැන මත හුදු තර්කයෙන් පැමිණි අනුමාන මිසක් ප්‍රත්‍යක්ෂ නෙමෙයි. ඒ වගේම අපිට ඇවෙලබල් දත්ත සහ අපි ඒවා ලෙහන විදිහට අනුව තමා ඉන්ටර්ප්‍රිටේශන් තීරණය වෙන්නෙ.
දැන් මේකෙන් කියන්නේ එහෙම කිසිම දෙයක් ගැන මතවාදයක් ප්‍රකාශ කරන්න බැහැ හෝ ඒවා සියල්ල වැරදියි කියල ද? නැහැ, එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. අපි තුල අභ්‍යන්තරයේ තදින් පැලපදියම් වෙලා තියන මතවාද අපේ චින්තනයට, තර්කයට (ලෙහීමට), සිතීමේ හැකියාවට කොයිතරම් බලපෑමක් එල්ල කරනවාද කියන එක මතුකරන්නයි මේ කතාව කිව්වේ. ඉතින් මේවා "අනුමානයෙන් පැමිණි" කියන එක දැනගෙන භාවිතා කලාම අපිට හරිම පහසුයි.
Edited - new reply
උබේ ඔය කතාව එහෙනම් ඉන්දියාවට අදාළ කරගන්නත් පුලුවන්.
බහුතරය බුද්ධාගමට
අකමැති නිසා එක අයින් උනා කියන්න පුලුවන්.
දිලාන්ගේ මේ ප්‍රකාශය කියවනකොට මට කිම් මූලක සූත්‍රය මතක් වුනා.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇතියහුද? මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව:
The Blessed One said, "Monks, if those who have gone forth in other sects ask you, 'In what are all phenomena rooted? This is how you should answer them:
ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය මුල්කොට ඇතියහ.
"'All phenomena are rooted in desire."