ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    දිලාන්ට අනුව ඇත්තටම වෙලා තියෙන්නේ එයා උඩ කියන දේ. නමුත් අපි තුන්දෙනාගෙන් එක් අයෙක්වත් ඔය කාලයේ සිදුවුන දෑ අපි විසින්ම අත්දැකලාද ඔය එක කතාවක් වත් කීවේ. ඔවැනි දෑ ගැන මත හුදු තර්කයෙන් පැමිණි අනුමාන මිසක් ප්‍රත්‍යක්ෂ නෙමෙයි. ඒ වගේම අපිට ඇවෙලබල් දත්ත සහ අපි ඒවා ලෙහන විදිහට අනුව තමා ඉන්ටර්ප්‍රිටේශන් තීරණය වෙන්නෙ.

    දැන් මේකෙන් කියන්නේ එහෙම කිසිම දෙයක් ගැන මතවාදයක් ප්‍රකාශ කරන්න බැහැ හෝ ඒවා සියල්ල වැරදියි කියල ද? නැහැ, එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. අපි තුල අභ්‍යන්තරයේ තදින් පැලපදියම් වෙලා තියන මතවාද අපේ චින්තනයට, තර්කයට (ලෙහීමට), සිතීමේ හැකියාවට කොයිතරම් බලපෑමක් එල්ල කරනවාද කියන එක මතුකරන්නයි මේ කතාව කිව්වේ.
    මම කිව්වේ නෑ ඇත්තම කියල.
    ඉතිරිවෙලා තියන ඉතිහාසය කියන්නෙත් අපක්ෂපාති දෙයක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය ලියල තියන්නේ ස්වාධීන ව නෙවෙයි.

    ඉතිරිවෙලා තියන ආගමික මතවාදයටත් ඕක අදාලයි.
    ඉදිරියට ඇවිත් අද වෙන කොට තියෙන්නේ හරි එකම නෙවයි වෙන්න පුලුවන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    ඔව් දිලාන්. කරලා බලන්නම ඕනෙ. ඒ නිසායි විශ්වාස මතම පදනම් වෙලා ඒ විශ්වාසයම පදනම කරගෙන මරණින් මතු සැපයක් දෙන ඉගැන්වීම් "මූලික කරගත්ත" යුදෙව්, ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් වැනි ආගම් වලට වඩා මේ ජීවිතයේදීම කර බලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් ක්‍රමයක් පෙන්වන ආගම් උසස් කියලා සලකන්න සුදුසු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබ නිකන් වටේ යනවද, නැතිනම් සින්හල තේරෙන්නෙ නැති ද.. වට්ටෝරුව තියෙන උන් අන්දය් කියල අනිත් අන්දයො දැන ගන්නෙ කොහොමද කියල තමයි අහන්නෙ...සින්හල තේරෙනවනෙ?

    අයෙත් මගේ එකක් අහනව,, අන්දය දැන ගන්නෙ කොහොමද කියල අහුවම
    ඉතින් බන් අන්ධ උන් විතරයි නේ ඉන්නේ දැනට. .
    උන්ම කියනව උන් අන්ධයි හැබයි මේ වට්ටෝරුව ගන්න ඇස් වලට වෙනසක් වෙයි කයිල.

    කවුද දැන් ඉන්නේ බෙහෙත් දෙන ඇස් පේන (පෘතක්ජන නොවන) කෙනා ? :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    ඉතින් බන් අන්ධ උන් විතරයි නේ ඉන්නේ දැනට. .
    උන්ම කියනව උන් අන්ධයි හැබයි මේ වට්ටෝරුව ගන්න ඇස් වලට වෙනසක් වෙයි කයිල.

    කවුද දැන් ඉන්නේ බෙහෙත් දෙන ඇස් පේන (පෘතක්ජන නොවන) කෙනා ? :rofl:

    ඉතින් බන්, ඒ දුපතේ, අර වට්ටොරුව අරගෙන්, හොද උනා කියන උනුත් ඉන්නව, ඒ වට්ටොරුවෙන් වෙනසක් වෙයි කියල ට්‍රයි කරන අන්දයොත් ඉන්න පුලුවන් නෙ.. අයෙත් අහන්නෙ...එක ට්‍රය් කරන්නෙ නැති අන්ද උන්, කොහොමද කියන්නෙ...ඕක වැඩ කරන්නෙ නැ කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉතින් බන්, ඒ දුපතේ, අර වට්ටොරුව අරගෙන්, හොද උනා කියන උනුත් ඉන්නව, ඒ වට්ටොරුවෙන් වෙනසක් වෙයි කියල ට්‍රයි කරන අන්දයොත් ඉන්න පුලුවන් නෙ.. අයෙත් අහන්නෙ...එක ට්‍රය් කරන්නෙ නැති උන්, කොහොමද කියන්නෙ...ඕක වැඩ කරන්නෙ නැ කියල?
    හොද උනා කියන උන් ඉන්නව කියන්නේ ප්‍රතිපල තියන උන් ඉන්නව කියන එක. හොද උන උන්ගේ අත්දැකීම් එකම නම් උන් කියන්නේ ඇත්ත වෙන්න පුලුවන්.
    වට්ටෝරුව නියම කරන උනුත් අපිත් අන්ධයි කියලා කියන එකයි දැන් තියන් අවුල...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    හොද උනා කියන උන් ඉන්නව කියන්නේ ප්‍රතිපල තියන උන් ඉන්නව කියන එක. හොද උන උන්ගේ අත්දැකීම් එකම නම් උන් කියන්නේ ඇත්ත වෙන්න පුලුවන්.
    වට්ටෝරුව නියම කරන උනුත් අපිත් අන්ධයි කියලා කියන එකයි දැන් තියන් අවුල...

    ඉසෙල්ල ඕකට උත්තරයක් දුන්න නෙ... හොද උනා කියන උන එක කතාවක් කියනව. එතකොට උබ දන්නවද උන කියන්නෙ ඇත්තක් කියල?...අයි උන් සෙට් එකටම එකම වට්ටොරුවෙන් ඉගෙන ගත්ත බොරුවක් කියන්න බැරිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉසෙල්ල ඕකට උත්තරයක් දුන්න නෙ... හොද උනා කියන උන එක කතාවක් කියනව. එතකොට උබ දන්නවද උන කියන්නෙ ඇත්තක් කියල?...අයි උන් සෙට් එකටම එකම වට්ටොරුවෙන් ඉගෙන ගත්ත බොරුවක් කියන්න බැරිද?
    බොරුව කියන්නත් පුලුවන්. හැබැයි දැනට ඉන්න ඇස් පෙන්වා කියන උන් කියන්නේ එක එක කතා. එතනයි අවුල . උන් බොරුවට හරි එකම එක කිව්වනම් තව කමක් නෑ ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    බොරුව කියන්නත් පුලුවන්. හැබැයි දැනට ඉන්න ඇස් පෙන්වා කියන උන් කියන්නේ එක එක කතා. එතනයි අවුල . උන් බොරුවට හරි එකම එක කිව්වනම් තව කමක් නෑ ..

    ඔතන එක එක කතා කියන අය අතර, අත්තටම ඇස් පේන අයත්, අත්තටම ඇස් පේන්නෙ නැතුව බොරු කියන අයත් ඉන්න බැරි ද? .... එක නිසා එක එක කතා කියනව කියල, අර වට්ටොරුව පාවිච්චි කරල ඇත්තටම ඇස් පේන අය ඉන්න විදිහක් නැ කියල කියන්නෙ මොන තර්කයෙන් ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බොරුව කියන්නත් පුලුවන්. හැබැයි දැනට ඉන්න ඇස් පෙන්වා කියන උන් කියන්නේ එක එක කතා. එතනයි අවුල . උන් බොරුවට හරි එකම එක කිව්වනම් තව කමක් නෑ ..

    ඇස් පෙනවා කියන බෞද්ධ සම්ප්‍රදායන් කිහිපයක් ලෝකයේ දැනට තියනවා.ප්‍රධාන කීපයක් නම් වලින් කිව්වොත්, මහාසී සම්ප්‍රදාය, පාඌ සම්ප්‍රදාය, ලේඩි සයාඩෝ (ගොයින්කා) සම්ප්‍රදාය. මෙව්වා ගුරුකුල. සමාධිය කොයි පමණට අවශ්‍යද, සමාධිය ඇතිකරගන්න භාවිතාකරන උපක්‍රමය මොකක්ද කියන කාරණයෙදී පමණක් එකිනෙකාගෙන් වෙනස්වෙන මේ සම්ප්‍රධායන් සියල්ලම පාහේ යෝගීන්ට දෙන උපදෙස් එකහා සමානයි.

    මම දන්න එක්තරා යෝගියෙක් ඇතිවුන භාවනා ගැටළුවකදී ගුරුකුල තුනක ගුරුවරුන්ගෙන් උපදෙස් ගත්තා. ඒ ගුරුකුල පිලිවෙලින් මහාසී, මහාසී නමුත් නාසිකාග්‍රයේ දැනීම සමාධිය පිහිටුවන්න භාවිතා කරන ගුරුකුලයක් සහ සක්මන් භාවනාවම මූලික කරගත්ත ගුරුකුලයක් (දිනකට පැය අටක් සක්මන පැය බාගයේ ඒවා තුනක් පර්යංකය).

    මේ ගුරුකුල තුනම විවිධ වචන වලින් ඒ යෝගියාට දීලා තිබ්බෙ එකම පිලිතුර.

    මහාසී ගුරුකුලය කියලා තිබුණා දැන් මෙනෙහි කරන එක ක්‍රමයෙන් නවත්වලා සක්මන වැඩිකරන්න කියලා.
    නාසිකාග්‍රය මුල්කරගත් මහාසී ගුරුකුලය කියලා තිබුණා මෙනෙහි කිරීම නවත්වලා, අරමුණක් නැතිව හිස්තැනේ ඉන්න උත්සහ කරන කියලා. සක්මන් ගුරුකුලය කියලා තිබුණා සක්මනේ ඉරියව් මනසින් දැනගන්න තියන උත්සහය නවත්වලා "ඔහේ ඇවිදින්න" කියලා.

    දිලාන්ට තේරුනේ නැත්නම් මේ තුනේම කියලා තියෙන්නෙ එන එන අරමුණ දැනගන්න තිබුණ උත්සහය (conscious effort) අත්හරින්න කියන එක. විවිධ වචන වලින් දීලා තියෙන උපදෙස එකයි.
     
    • Like
    • Love
    Reactions: neo7x and ek_rosh

    උපදෙස් එකම උනාට ප්‍රතිපල තියන උන් නැති එකනේ අවුල...
    පුලුවන් නම් ලෝකේ එක මාර්ගපල ලාභියෙක් පෙන්නන්න. ..

    ඔතන එක එක කතා කියන අය අතර, අත්තටම ඇස් පේන අයත්, අත්තටම ඇස් පේන්නෙ නැතුව බොරු කියන අයත් ඉන්න බැරි ද? .... එක නිසා එක එක කතා කියනව කියල, අර වට්ටොරුව පාවිච්චි කරල ඇත්තටම ඇස් පේන අය ඉන්න විදිහක් නැ කියල කියන්නෙ මොන තර්කයෙන් ද?
    එකක් තමයි උපදෙස් දෙන උන්ම කියනව අපි අන්ධයි කියල..
    බොරුවට වත් එකම අත්දැකීම් කියනඇස් පෙන්වා කියන උන් නෑ .

    ඉතින් ඔච්චර ප්‍රත්පල නැති දෙයක් කවුරුහරි කිව්වා පලියට කරන්න කාලේ කන්නේ නැතුව තමන්ට ඕන දේ කරන එක වටිනවා..
    ------ Post added on Jul 15, 2023 at 11:32 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උපදෙස් එකම උනාට ප්‍රතිපල තියන උන් නැති එකනේ අවුල...
    පුලුවන් නම් ලෝකේ එක මාර්ගපල ලාභියෙක් පෙන්නන්න. ..

    මගඵල ලැබුවාම පිටින් අඳුනගන්න වෙනස්කමක් සිදුවෙනවා ද? බුද්ධ ශාසනයක තවත් අයෙක්ගෙ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි කියලා අහලා නැති ද?

    එහෙම නැතිනම් අහන්නෙ ග්‍රීන්තන්ඩර් එහෙම මගඵල ලාභීන් කියලා "විශ්වාස" කරන අය නම් කරන්න කියල ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මගඵල ලැබුවාම පිටින් අඳුනගන්න වෙනස්කමක් සිදුවෙනවා ද? බුද්ධ ශාසනයක තවත් අයෙක්ගෙ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් බුදුවරයෙකුට පමණයි කියලා අහලා නැති ද?

    එහෙම නැතිනම් අහන්නෙ ග්‍රීන්තන්ඩර් එහෙම මගඵල ලාභීන් කියලා "විශ්වාස" කරන අය නම් කරන්න කියල ද?
    එහෙනම් කොහොමද බන් බුදුන් පිරිනිවන් පෑවට පස්සේ ලංකාවේ රහතන් වහන්සේලා හිටියේ?
    ඒ රහතන් වහන්සේලා කියලා කවුද තීරණය කරේ ?

    මිහිදු හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙකේ කියලා කිව්වේ බොරු වෙන්න බැරිද ?
    ලංකාවේ රහතන් වහ්ස්නේල හිටිය කියන එක බොරු වෙන්න බැරිද ?

    අර වට්ටොරුව පාවිච්චි කරල ඇත්තටම ඇස් පේන අය ඉන්න විදිහක් නැ කියල කියන්නෙ මොන තර්කයෙන් ද?
    ඕක මොකද බන් කරන්න බැරි?
    ඇස් පෙන්නේ නැති උන්ට කරන්න බැරි දේවල් ඇස් පෙන උන්ට කරන්න පුලුවන්.
    ඒ දෙකින් කියන්න පුලුවන් වෙනස් කෙනෙක් කියල. .

    උන්ටත් පුලුවන් ඇස් පෙන්නේ නැති උන්ට පුලුවන් දේම නම් ඉතින් වැඩක් නෑ උන්ගේ ඇස් පෙනිලා.
    ------ Post added on Jul 15, 2023 at 11:39 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කොච්චර උත්තර දුන්නත් ආයි ඕව ඕවම අහාවි. ප්‍රශ්න සෙට් එකක් තියනව Tools වගේ ඕවට උත්තර දීල වැඩක් නෑ තව Thread එකක ආයිත් අහනව. ඒ නිසා මම නම් Buddhism Thread වලට කාලෙ වැය කරන්නෙ අඩුවෙන්.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැත්තෙ නුල තව ටිකක් යනකන්. එහෙම හැම වෙලේම එකම ඇහුවට අපි දන්නෙ නැති දේවල් දැනගන්න පුලුවන් හැම වෙලේම. මේ නූලෙත් එහෙමයි. අගට යනකොට @ek_rosh @greenthunder සෑහෙන වැදගත් දේවල් ටිකක් නූලට එකතු කරල තියෙනව බුද්ධාගම පැත්තෙන්. ඒව කියවන්කොට මට ගොඩක් අලුත් දේවල් දැනගන්න පුලුවන් තව අයටත් ඒව දැනගන්න පුලුවන්. සූත්‍ර පාට උනත් කියෙව්වට එක පාර නොතේරුනාට මෙහෙම ප්‍රශ්නයක් එක්ක කියවද්දි උත්තර දෙන්න ඕනි නිසා ආයෙ ආයෙ බලද්දි සෑහෙන්න තේරුන් යනව. අහ් මේකයි මේ කියන්නෙ කියල ප්‍රත්‍යක්ෂ වෙනව ඉක්මනට.
    ආයෙ මෙහෙම ප්‍රශ්න අහල අපි දන්න දේ ඇත්තද බොරුද කියල කෙනෙක් අහන්න අහන්න අපිට ඒ දේ හරියටම වෙන් කරගන්නත් උදව් වෙනව. පිලිගන්න අය වගේම නොපිලිගන්න අයත් යන දෙකම දැනුම පවතින්න උදව් කරනවා කියල මම හිතනව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනම් කොහොමද බන් බුදුන් පිරිනිවන් පෑවට පස්සේ ලංකාවේ රහතන් වහන්සේලා හිටියේ?
    ඒ රහතන් වහන්සේලා කියලා කවුද තීරණය කරේ ?

    අනුමාන.
    බුදුදහම දැනඋගත් අය තීරණය කරනවා.
    සාහිත්‍යකරුවන් තීරණය කරනවා.
    සාමාන්‍ය මිනිසුන් තීරණය කරනවා.

    මිහිදු හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙකේ කියලා කිව්වේ බොරු වෙන්න බැරිද ?
    ලංකාවේ රහතන් වහ්ස්නේල හිටිය කියන එක බොරු වෙන්න බැරිද ?

    අත්දකින තාක්කල් මේ ලෝකෙ ඕනෙම දෙයක් වෙන්න පුලුවන්. ඕනෑම දෙයක් නොවෙන්නත් පුලුවන්. ඒක තමා ග්‍රීන්තන්ඩර් ලෝකයක් (සංසාරයක්) තියනකම් විශ්වාසය කියන එකෙන් අපිට ගැළවෙන්න බැහැ කියන එක නිතර නිතර කියන්නෙ. විශ්වාස කියන්නදේ අපේ සන්තානය ෆන්ඩමෙන්ටලි වෙලාගෙන තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    අනුමාන.
    බුදුදහම දැනඋගත් අය තීරණය කරනවා.
    සාහිත්‍යකරුවන් තීරණය කරනවා.
    සාමාන්‍ය මිනිසුන් තීරණය කරනවා.
    ඒ කියන්නේ මිහිදු හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් නොවෙන්නත් පුලුවන් නේ ?
    ලංකාවේ රහතන් වහ්ස්නේල කියල කට්ටියක් හිටියේ නෑ වෙන්නත් පුලුවන් .
    එයාල බොරුවට තමන් රහතන් කයලා කිව්වද, සාහිත්‍ය කාරයෝ බොරු ලිව්වද කවුද දන්නේ ?

    එහෙම කොහොදම සාමන්‍ය මිනිස්සු තීරණය කරන්නේ ?
    දැන් මෙච්චර වෙනකන් ඔයාල තර්ක කරේ සාමන්‍ය මිනිස්සුන්ට එක තීරණය කරන්න බෑ කියල නේ. කොහොමද මෙතැනදී විතරක් තීරණය කරන්නේ ? :rofl:

    අත්දකින තාක්කල් මේ ලෝකෙ ඕනෙම දෙයක් වෙන්න පුලුවන්. ඕනෑම දෙයක් නොවෙන්නත් පුලුවන්. ඒක තමා ග්‍රීන්තන්ඩර් ලෝකයක් (සංසාරයක්) තියනකම් විශ්වාසය කියන එකෙන් අපිට ගැළවෙන්න බැහැ කියන එක නිතර නිතර කියන්නෙ. විශ්වාස කියන්නදේ අපේ සන්තානය ෆන්ඩමෙන්ටලි වෙලාගෙන තියෙනවා.
    ඉතින් ඒක තමයි මාත් කියන්නේ .. ඇත්ත වගේ විස්වාස ටිකක් කියවල තේරුමක් නෑ ප්‍රතිපලත් නැති. :rofl:
    ------ Post added on Jul 15, 2023 at 11:49 AM
     
    • Haha
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඉතින් ඒක තමයි මාත් කියන්නේ .. ඇත්ත වගේ විස්වාස ටිකක් කියවල තේරුමක් නෑ ප්‍රතිපලත් නැති. :rofl:
    ------ Post added on Jul 15, 2023 at 11:49 AM
    බෞථික ලෝකයක් ඇත්තට තියෙනව කියල හිතන එකත් විශ්වාසයක් නෙ. මොකෝ උඹ ඒක ඔප්පු කරලා තියෙනව ඇය් කොහෙවත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    එහෙම කොහොදම සාමන්‍ය මිනිස්සු තීරණය කරන්නේ ?
    දැන් මෙච්චර වෙනකන් ඔයාල තර්ක කරේ සාමන්‍ය මිනිස්සුන්ට එක තීරණය කරන්න බෑ කියල නේ. කොහොමද මෙතැනදී විතරක් තීරණය කරන්නේ ? :rofl:

    ඇයි බං කෑලි හළල තෙරුන් ගන්නේ කියලා තියෙන ඒව උඩින්ම දාලා තියෙන්නේ අනුමාන කියලම. 🥴
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඇයි බං කෑලි හළල තෙරුන් ගන්නේ කියලා තියෙන ඒව උඩින්ම දාලා තියෙන්නේ අනුමාන කියලම. 🥴
    ඉතින් ඇයි ඌ අනුමාන කියලා යතින් තීරණය කරනවා කියලා ලියන්නේ ?
    ඌ ට අනුමාන කිරීමයි තීරණය කිරීමයි තේරෙන්නේ නැද්ද ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඉතින් ඇයි ඌ අනුමාන කියලා යතින් තීරණය කරනවා කියලා ලියන්නේ ?
    ඌ ට අනුමාන කිරීමයි තීරණය කිරීමයි තේරෙන්නේ නැද්ද ?
    උඹේ ideology එකත් පටන් ගන්නෙම අනුමානෙකින් නෙ. මනසින් පිට බෞථික ලෝකයක් තිබේ. කෝ මේක ඔප්පු කරල කොහෙවත්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    බෞථික ලෝකයක් ඇත්තට තියෙනව කියල හිතන එකත් විශ්වාසයක් නෙ. මොකෝ උඹ ඒක ඔප්පු කරලා තියෙනව ඇය් කොහෙවත්
    කවුද ඉතින් නෑ කිව්වේ. වෙන්න පුලුවන්.
    බුදුන් ඇතුළු සියලු ආගම් අයිති වෙන්නෙත් බෞතික ලෝකෙට තමයි.