ඉන්දියාවේ සද්ගුරු ගැන උඹලගේ කියැවීම කෙබඳුද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මරු කෑලී ටිකක් ඉන්නවා 😪. සන්තයා ගාව ඉන්නෙ නාම්කි ආච්චිලා ටිකක්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්දියාවේ සද්ගුරු ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ


    එමමයි. තර්කයේ දක්ෂකයෙක්. ප්‍රශ්නයක් ඇහුවම ඊට වඩා ප්‍රශ්නයක් දානවා. අනිත් අය කියවලා නැ කියලා දන්න පොත් ටිකක් කියවලා තියනවා. ඒ ටික රවුම් කරනවා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕකගෙ යූටිබ් චැනල් කරන උන් සුපිරියිට තම්බ්නේල් හදල වැඩේ කරනව
    නාසා එකේ සයන්ටිස්ලත් පැරැද්දුව කියල වීඩියො එකක තිබුන. ඇති හුත්තක් නෑ ගිහින් බැලුවම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,048
    113


    පොර බයික් පැද පැද ආතල් එකේ ඉන්නවා. දායකයෝ පොරට සල්ලි පුදලා විමුක්තිය හොයනවා
     
    • Haha
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,881
    113
    මුන්නම් බහුතරයක් එළිපිටම ආතල් ගන්න උන්නේ...ට්‍රෙන්ඩ් එකත් එක්ක සායි බාබා වගේ ආතල් වලට යන්නේ නැතුව මාර්කට් එකට ඕනි දේවල් දානවා.. භාවනාව, යෝග වගේ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,048
    113
    පොරගේ ඉංග්‍රීසි භාෂා හැකියාව නිසා ජාත්‍යන්තරයම අල්ලගෙන ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    තමන්ගේ වයිෆ්ව මරලා එක යටගහලා වෙන ඉන්දියාගේ කොටිපිතියෙක්ගේ වයිෆ් කෙනෙක් තියාගෙන ඒ සල්ලි වලින් තමයි මුලින්ම ආශ්‍රමය පටන් ගත්තේ. ඔය ඊශා ආශ්‍රමය ඇතුලේ ලමා අපචාර වෙලා තියනවා. මිනිස්සු ගොඩාක් මරලා තියනවා. ඒ වුනාට මොදිව සාක්කුවේ දාගෙන ඉන්න නිසා කිසිම වැරද්දකට දඩුවම් ලැබිලා නෑ.
    https://www.business-standard.com/i...ers-raid-amid-controversy-124100100986_1.html