ඉන්වෙස්මන්ට්

gimhan24

Member
Oct 5, 2016
127
5
0
මා ලඟ ඉතුරු කරගත්ත මුදල් වගයක් තියනවා ලක්ශ 10ක් විතර (FD 5 + Savings 5).

මේ සල්ලි ආයෝජනය කරන්න හොඳ මාර්ග මොනවද. FD දානවට වඩා ලෝන් එකක් අරන් ඉඩමක් ගන්න එක හොඳයිද.

මට මාසයකට රු. 40000-50000 වගේ ඉතුරු කරන්න පුලුවන්.

ඉන්වෙස්මන්ට් ගැන අත්දැකීම් ඇති අයගේ අදහස් ඉතා අගය කොට සළකමි
:yes::yes::yes:
 

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Dan kale bank EKE thiyan tax walta gewamawata wada monahari krana eka hodai... business ekak grna hitapn podiyata hari oatan ganda ... kawadahri ube ne boss eke