ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මාත් දැම්මා ශ්‍රිලංකා insurance එකේ .දැන් අවුරුදු 3ක් වෙනවා .මාසෙට රුපියල් 2972.අවුරුදු 16කින් කල් පිරෙන්නේ . ලැබෙන්නේ රුපියල් 834000.
    අවුරුදු 5න් රුපියල් 80000ක් ගන්න පුලුවන් .bonus ගන්න කල්පිරෙන්න ඕනි
    .
     

    kingdewi

    Well-known member
  • Lankawe insurance danawa nam machan health thamai.honda...life insurance nam.kisi therumak ne...Insurance company adI madi karanawa health walata den

    කවුද බන් අදිමදි කරන්නේ :oo: ගොඩක් වෙලාවට හෙල්ත් කවර්ස් දුන්නම ඒවා වැඩියි කියන කස්ටමර්ස්ල නම් එමටයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද බන් අදිමදි කරන්නේ :oo: ගොඩක් වෙලාවට හෙල්ත් කවර්ස් දුන්නම ඒවා වැඩියි කියන කස්ටමර්ස්ල නම් එමටයි :yes:

    Ow issara wage neme health covers wala.ganan ussala ne...un nokerena widihata plan hadala thiyenne :oo: dana unta padui den
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් දැනට 3 year වගේ කලින් සෙලින්කෝ එකේ ඔය වගේ plain 1ක් පටන් ගත්තා.ඒත් මාස 3ක්‌ වගේ ගෙවනකොට මට හිතුන තේරුමක් නැති වැඩක් කියල.පස්සේ ගෙවන එක නතර කලා ගෙවපු සල්ලිත් අපරාදේ.එකේ විදියට මම ගෙවන ගනේනුත් 25000/= අඩුවෙන් බන් කල්පිරුනම ලැබෙන්නේ හදිසියේ වත් මළොත් නම් ලක්ෂ 15ක් ලැබෙනවා පව්ලේ අයට.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුන් ගියලා තියෙන්නේ අවු 25න් පස්සේ හම්බ වෙන ගාන ගැන විතරයිනේ..මේකේ දෙපැත්තක් තියෙනවා බං... දැන් උඔ 5000 ගාණේ ගෙව්වත් තව අවුරුදු 15 කින් උඔ 5000ක් ගෙවනවා කියන්නේ රු 500ක් ගෙවනවා වගේ.... බැංකු පොතක දාලා ඉතිරි කරනවට වඩා හොඳයි..ඒත් මම රෙකමන්ඩ් කරන්නේ වාසියක් ඕනේ නම් ඉන්වෙස්ට් කරන්න...
     

    kingdewi

    Well-known member
  • මමත් දැනට 3 year වගේ කලින් සෙලින්කෝ එකේ ඔය වගේ plain 1ක් පටන් ගත්තා.ඒත් මාස 3ක්‌ වගේ ගෙවනකොට මට හිතුන තේරුමක් නැති වැඩක් කියල.පස්සේ ගෙවන එක නතර කලා ගෙවපු සල්ලිත් අපරාදේ.එකේ විදියට මම ගෙවන ගනේනුත් 25000/= අඩුවෙන් බන් කල්පිරුනම ලැබෙන්නේ හදිසියේ වත් මළොත් නම් ලක්ෂ 15ක් ලැබෙනවා පව්ලේ අයට.
    පටන් ගන්න කලින් හොඳට බලල පටන්ගන්න ඕන මචන් .මග නවත්තනවා නම් නොකර ඉන්න තමයි තියෙන්නේ !!
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා මට අද ශ්‍රිලන්කන් ඉන්ශුවරන්ස් එකේ අක්ක කෙනෙක් හම්බුනා. පොඩි ඩීටේල්ස් වගයක් කිව්වා.

    මාසේට 2925 ගානේ අවුරුදු 25ක් දාලා අන්තිමට කල් පිරුනම 1297500ක් ගන්න පුලුවන් ප්ලෑන් එකක් තියෙනවලු. ඒකටම හොස්පිටල් කවර් එකකුත් දෙනවා. ගවර්මන්ට් හොස්පිටල් එකක හිටියත් දවසට 3000ක් දෙනවා. අවුරුද්දට දවස් 180ක් වෙනකන් ගන්න පුලුවන්. තව ප්‍රයිවට් ඉන්නවනන් 300000ක් වෙනකන් අවුරුද්දකට ගන්න පුලුවන්. හැබැයි අවුරුදු 25ටම තම 300000ක් දෙන්නේ.

    ප්ලෑන් එක ගන්න කියලා බැලුවේ.

    ආයේ තොට දෙයි ලබ්බක්
     

    kingdewi

    Well-known member
  • මුන් ගියලා තියෙන්නේ අවු 25න් පස්සේ හම්බ වෙන ගාන ගැන විතරයිනේ..මේකේ දෙපැත්තක් තියෙනවා බං... දැන් උඔ 5000 ගාණේ ගෙව්වත් තව අවුරුදු 15 කින් උඔ 5000ක් ගෙවනවා කියන්නේ රු 500ක් ගෙවනවා වගේ.... බැංකු පොතක දාලා ඉතිරි කරනවට වඩා හොඳයි..ඒත් මම රෙකමන්ඩ් කරන්නේ වාසියක් ඕනේ නම් ඉන්වෙස්ට් කරන්න...[/QUOTE]

    :yes::yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යාලුවෙක් ගේ සහ ඔහුගේ බිරිදගේ දෙමව්පියන් පුද්ගලික රෝහලක ඉදල බිල් එකතු කරාම අවා ලක්ෂ 20-30 අතර. මල කෙළියක්නේ. ඉතුරුකරපුවයින් තමයි ගෙව්වේ. මුළු ජීවිත කාලයම පනදාගෙන අමාරුවෙන් ඉතුරු කරාම එක අසනීපෙන් ඔක්කොම ඉවරයි. ලංකාවේ හොද medical insurance නැද්ද? මෙහෙ insurance වලින් dollar ලක්ෂ ගණන් උනත් ගන්න පුළුවන් ප්‍රතිකාර වලට.

    [/QU
    නැත්තේ මොකද මචන් තියෙනවා .අපේ මිනිස්සු ඒවා ගැන හිතන්නේ ලෙඩක් උනාම නේ බන් :sorry:

    ehenam kiyapanko balanna lankawe samanya minihekta ganna puluwan, aduma gane 1 year 1 time wat claim karanna puluwan (e kiyanne me awurudde gattot, ayit eelaga awuruddet puluwan, eeta passet hama awuruddema eka parak wat claim karanna puluwan) laksha 10 ka wat medical coverage ekak tiyena plan ekak
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනික එක දෙයක්
    මේල් නර්ස්ලගේ ගැට වලට අහුවෙන්න එපා....සදා අනාතයි :P
     

    kingdewi

    Well-known member

  • ehenam kiyapanko balanna lankawe samanya minihekta ganna puluwan, aduma gane 1 year 1 time wat claim karanna puluwan (e kiyanne me awurudde gattot, ayit eelaga awuruddet puluwan, eeta passet hama awuruddema eka parak wat claim karanna puluwan) laksha 10 ka wat medical coverage ekak tiyena plan ekak

    හැම දෙයක්ම තීරණය වෙන්නේ ගෙවන වාරිකය මත මචං . ඒක අංක 1
    අසාධ්‍ය රෝග වලට දාන ආවරණය නම් ලංකාවේ ගෙවන්නේ එක සැරයයි එක ආවරණයකට .
    රෝහල් ගාස්තු ආවරණය අපේ සමාගමේ දෙන්න පුළුවන් අවුරුද්දකට රුපියල් 1,440,000 ක් දක්වා හැම අවුරුද්දකම ගන්න පුළුවන් :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1. ඒක තීරණය වෙන්නේ ඔයා ට ගෙවන පුළුවන් ගැන මත
    2.අවුරුද්දකට දින 180 ක් රෝහල් ගාස්තු ආවරණය ගත්තහැකි
    3. උඩ පිළිතුර
    4.දින අනුවකින් රෝහල් ආවරණත් , හදිසි අනතුරු හා මරණ ආවරණය රක්ෂණය ආරම්භ කල ගමන්මත් ලැබෙනවා
    5.නම්බර් එක PM කලොත් කියන්නම් (ගොඩක් තියෙනවා )
    6. මම නම් රෙකමන්ඩ් කරන්නේ මම වැඩකරන කම්පැනි එක Allianz ;)

    mawa hamba wenna awa Union Assurance eken dial ekak. eth wade kiyanne mun ekka kiyawanna gaththama aapahu panna ganna bane ban. mata Allianz hondai kiyala thawa ekkenek kiwwa, eth wada karana akka kenek :D

    eth mama me kalpana kale mokak hari ekak ganna one kiyala, habai compare karana eka thamai awula....