ඉඳිආප්ප පිටි

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,029
    3,703
    113
    උඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ගෙදරදීම හාල් ටිකක් පොඟවල පැයක් විතර තියන්න. ඊට පස්සේ එක පෙරන්න. විනාඩි 20ක් විතර තියල කුඩු කරගන්න. කඩේ පිටි වගේ ගොඩාක් කුඩු කරන්න ඕනේ නෑ. කඩේ පිටි වලට වඩා රසයි.
    පිට්ටුත් හදා බලන්න. පොල් ටිකක් කැරට් ග්‍රේට් කරලා ලුණු ටිකක් දාල ස්ටීම් කලාමත් රසයි 😹
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kurahan piti walin hadala kaapan
    habai dan kurahan gini ganan
    gota eddi 140ta thibunu packet eka dan 400i
     
    • Like
    Reactions: B.Chat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    උඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
    MDK
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    උඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
    MDK
     
    • Like
    Reactions: charitha2011