උඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
MDKඋඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
MDKඋඹල ගන්න ඉඳිආප්ප පිටි වර්ග මොනවද? සමහර ඒවා තියනවා ඇල්වතුර දාලා පිටි අනන්න තියෙන්නේ...ඒවා කාපුවම බඩේ හෙන අවුලක් එනවා.මේක ගැන අදහසක් කියහන්
උබේ බඩේ අවුලක් බන් එහෙනම්meken idiappa hadala kawama bada awul wenawa thama
![]()
ane manda, gedara okkotama ohomai. packet eke nam dala thiyenne rice flour only kiyala. a unata mix karaddi rath wenawa cold water dammathඋබේ බඩේ අවුලක් බන් එහෙනම්
ඕක අවුල් නම් හරිස්චන්ද්ර එක ගනින්ane manda, gedara okkotama ohomai. packet eke nam dala thiyenne rice flour only kiyala. a unata mix karaddi rath wenawa cold water dammath