Mamath november![]()

මම මැයි මාසේ. මේ කිසිම ගති ලක්ෂණයක් මගේ නෑ. මාර සීන් 1ක්. දැවෙන ප්රශ්නයක්.![]()

ෂා..බලන් යනකොට november නරකම නෑ....පොඩි කාලෙ නම් මට තරහයි මම november නිසා එකම වයසෙ හිටියත් පංතියෙ උන් මට මල්ලි කියනව....
![]()




Mamath november![]()








Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.