ඉපදුනු මාසෙට අනුව ගතිගුණ

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Mamath november:love:

    ෂා..බලන් යනකොට november නරකම නෑ....පොඩි කාලෙ නම් මට තරහයි මම november නිසා එකම වයසෙ හිටියත් පංතියෙ උන් මට මල්ලි කියනව....
    :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෂා..බලන් යනකොට november නරකම නෑ....පොඩි කාලෙ නම් මට තරහයි මම november නිසා එකම වයසෙ හිටියත් පංතියෙ උන් මට මල්ලි කියනව....
    :D

    :yes::yes::D

    November kiyanne weerayo ipadunu mase:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ashmi akka kianna balanna puluwan nam mama mona maseda ipadune kiala. hariyata kiwwoth saiwar kadekin thun welak ma aran denawa mama gane :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mamath november:love:

    අපි දෙන්න හොදටම ගැලපෙනවා :baffled::baffled::rolleyes::rolleyes:
    මාත් november :love::love:
    ඔයා දවස කීයද :love::love:


    Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.