ඇන්නෑවෙ කියන එකේ සිංහල තේරුමක්වත් දන්නෙ නෑනෙ.Oh no
Please don't
Have mercy

@Hyaenidae වචන 5ක් කිව්වොත් 2කම definition බලන්න වෙනවා![]()
ඇන්නෑවෙ කියන එකේ සිංහල තේරුමක්වත් දන්නෙ නෑනෙ.
ඇනපු දෙං
අන්න නෑවා
වගේ එකක් වෙන්න ඇති නේද![]()
ඇන්නෑවේ කියන්නෙ ප්‍රාදේශීය වහරක් මම හිතන්නෙ..අර සමහර කට්ටිය කියන්නෙ. "ඔහේ" කියලා එහෙම. ඇන්නෑවේ කියන එකේ සන්ධි ගලපන්න යන්න එපා.ඇන්නෑවෙ කියන එකේ සිංහල තේරුමක්වත් දන්නෙ නෑනෙ.
ඇනපු දෙං
අන්න නෑවා
වගේ එකක් වෙන්න ඇති නේද![]()
"අනේ එපා " වගේ අර්ථයක් ඇත්තෙ එහෙනං වැඩේ ලේසියි. ඉල්ලව්ව කියන්නෙ මරණෙට. හත් ඉල්ලව්ව කියන්නෙ මරණ හතටඇන්නෑවේ කියන්නෙ කරදරයක් වුණාම. =හත්තිලව්වේ
ඉබ්බා කරදරයක් වෙන්න යනව වගේ බොරුවට රඟපානව කියල කියන්නෙ

yet no bus coming color !!![]()
නෝ කලර් බස් කම්ස්
අපෝ උබල දෙන්න නම් මදි.. හරියට ඉගෙනගනින් බන් ......Still no come color bus




Im having him scratched my back (හූ හූ කවුරුවත් කිව්වෙ නෑ"මම ඔහු ලවා මගේ පිට කසා ගනිමින් ඉන්නවා"
මේක කවුරුවත් කියන්නැද්ද දැන්? මමම කියන්නම්කෝ![]()
)එහෙනං වැඩේ ලේසියි. ඉල්ලව්ව කියන්නෙ මරණෙට. හත් ඉල්ලව්ව කියන්නෙ මරණ හතට![]()
Aiye mata ingirisi tiakak kiyala denna ba da?I'm (tentative) writer![]()
Bill gates ta windows install karanna igannuwa wage thiyei :3Aiye mata ingirisi tiakak kiyala denna ba da?
Pissuda aiye mama aiya tharam ingirisi danne na attamaiBill gates ta windows install karanna igannuwa wage thiyei :3
Yes, there are Turtles, Tortoises & Terrapins - They are all Testudines.How about terrapins, what do you call those
BTW did the Jackal & the Tortoise story originate from KathaSaritSagara? Thanks!
උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..
ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
Is it complete?Sure, when it's complete![]()
