ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    @Hyaenidae වචන 5ක් කිව්වොත් 2කම definition බලන්න වෙනවා :baffled:

    oi oi

    ඇන්නෑවෙ කියන එකේ සිංහල තේරුමක්වත් දන්නෙ නෑනෙ.
    ඇනපු දෙං
    අන්න නෑවා
    වගේ එකක් වෙන්න ඇති නේද :baffled:

    ඇන්නෑවේ කියන්නෙ කරදරයක් වුණාම. =හත්තිලව්වේ

    ඉබ්බා කරදරයක් වෙන්න යනව වගේ බොරුවට රඟපානව කියල කියන්නෙ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඇන්නෑවෙ කියන එකේ සිංහල තේරුමක්වත් දන්නෙ නෑනෙ.
    ඇනපු දෙං
    අන්න නෑවා
    වගේ එකක් වෙන්න ඇති නේද :baffled:
    ඇන්නෑවේ කියන්නෙ ප්‍රාදේශීය වහරක් මම හිතන්නෙ..අර සමහර කට්ටිය කියන්නෙ. "ඔහේ" කියලා එහෙම. ඇන්නෑවේ කියන එකේ සන්ධි ගලපන්න යන්න එපා. :P "අනේ එපා " වගේ අර්ථයක් ඇත්තෙ

    Hyaenidae රිප්ලයි එකක් දාලා ඒ ටිකට. eyaa hari athi

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇන්නෑවේ කියන්නෙ කරදරයක් වුණාම. =හත්තිලව්වේ

    ඉබ්බා කරදරයක් වෙන්න යනව වගේ බොරුවට රඟපානව කියල කියන්නෙ
    එහෙනං වැඩේ ලේසියි. ඉල්ලව්ව කියන්නෙ මරණෙට. හත් ඉල්ලව්ව කියන්නෙ මරණ හතට :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    yet no bus coming color !! 🥴


    නෝ කලර් බස් කම්ස්
    Still no come color bus
    අපෝ උබල දෙන්න නම් මදි.. හරියට ඉගෙනගනින් බන් ...... 🥴

    RKMv3fm.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    "මම ඔහු ලවා මගේ පිට කසා ගනිමින් ඉන්නවා"
    මේක කවුරුවත් කියන්නැද්ද දැන්? මමම කියන්නම්කෝ:sorry::sorry::sorry::sorry:

    "මම ඔහු ලවා මගේ පිට කසා ගනිමින් ඉන්නවා"
    මේක කවුරුවත් කියන්නැද්ද දැන්? මමම කියන්නම්කෝ:sorry::sorry::sorry::sorry:
    Im having him scratched my back (හූ හූ කවුරුවත් කිව්වෙ නෑ :P )
    ------ Post added on Sep 29, 2022 at 2:41 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එහෙනං වැඩේ ලේසියි. ඉල්ලව්ව කියන්නෙ මරණෙට. හත් ඉල්ලව්ව කියන්නෙ මරණ හතට :lol:

    ස්කර්වි පු* අරින්න හදනකොට ටුපැක් ඇන්නෑවේ කිව්වලු.

    අන්න ඒවගේ සීන් එකක්

    දැන් තේරුණැයි :cautious:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    How about terrapins, what do you call those
    Yes, there are Turtles, Tortoises & Terrapins - They are all Testudines.
    There's a prehistoric looking Alligator Snapping Turtle too (Macrochelys Temminckii)

    BTW did the Jackal & the Tortoise story originate from KathaSaritSagara? Thanks!
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
    1762064336307.png


    Sure, when it's complete :D
    Is it complete? :D
    Can I be a proof reader? :D :D :D :D
    ------ Post added on Nov 2, 2025 at 11:50 AM
     
    • Haha
    Reactions: Tricle_Buwa