ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ?

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ?

ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ ?:baffled: පෙරේදා හවස ඉබි පැටියෙක් ගේ ඇතුලට ආව හිටි ගමන්ම.:baffled: කොහෙන් ආවද මන්දා බල්ලෙක්වත් ගෙනත් දාල ගියාද දන්නේත් නෑ දොරකඩට.:no: ඉතින් එහා ගෙදර ආච්චි කියනව මේවනම් වෙන්නේ හොඳකට නෙමේ කියල.:dull: ඇත්තටම මොනාද වෙන්නේ ඉතින්.:baffled: ඒ ආච්චි කොහොමත් අපිත් එක්ක වැඩිය හිතවත් නෑ මොකද එයාලගේයි අපේයි වැටකට රණ්ඩු නිසා.:growl: ආච්චි අපිව බයකරන්න කිව්වද දන්නේත් නෑ.:frown: ඒ ආච්චිගෙන් ඇහුවම හේතුව කියන්නේවත් නෑ. කල් යනකොට තේරෙයිලු.:angry:

images

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මුකුත් වෙන්නේ නෑ... :yes: ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?:rofl:
ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්‍රෝල් ෆේස් එක දාපන්...
:P
 
Chamodi21

Member
Aug 23, 2015
365
54
0
dildude
ඉබ්බා කියන්නෙත් සතෙක්නේ ඉතින්..කාටවත් කරදරයක් නැති.:baffled:
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මම මචන් සබ්ජෙක්ට් එක දන්න එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඇහුවා...:eek:
ඌ කියනවා ඉබ්බෙක් ආවටනම් එච්චර අවුලක් නෑලු... හැබයි නයෙක්, පොලඟෙක්, කොටියෙක්, සින්හයෙක්, මද කිපුන අලියෙක් වගේ ගෙදරට ආවොත් පොඩ්ඩක් කේස් ලු...:yes:
 
Last edited:
  • Like
Reactions: agrmrs

powers

Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මම මචන් සබ්ජෙක්ට් එක දන්න එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඇහුවා...:eek:
    ඌ කියනවා ඉබ්බෙක් ආවටනම් එච්චර අවුලක් නෑලු... හැබයි නයෙක් පොලඟෙක් කොටියෙක් සින්හයෙක් මද කිපුන අලියෙක් වගේ ගෙදරට ආවොත් පොඩ්ඩක් කේස් ලු...:yes:

    :rofl::yes:
     
    • Like
    Reactions: marQuis

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුකුත් වෙන්නේ නෑ... :yes: ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?:rofl:
    ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
    ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්‍රෝල් ෆේස් එක දාපන්...
    :P

    :rofl::rofl::rofl: epic
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මොනවත් වෙන්නෙ නෑ බන් බය වෙන්න ඒපා.. මම අපෙ මාතර ආච්චිගෙන් ඕක අහුවා... ආච්චි කියනව ඕක සුබ නිමිත්තක් කියල... ගෙදර අයට දීර්ඝායුෂ ලැබෙන සීන් එකක් කියන්නෙ....
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මම මචන් සබ්ජෙක්ට් එක දන්න එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඇහුවා...:eek:
    ඌ කියනවා ඉබ්බෙක් ආවටනම් එච්චර අවුලක් නෑලු... හැබයි නයෙක්, පොලඟෙක්, කොටියෙක්, සින්හයෙක්, මද කිපුන අලියෙක් වගේ ගෙදරට ආවොත් පොඩ්ඩක් කේස් ලු...:yes:
    :rofl::angry:
     
    • Like
    Reactions: marQuis

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    pissuda bn.ape gedaratat issara tharaka ibbek awa.patiya.kochchara yawwath tika dawasakin aai enawa.eth thiyagannath bane.jeewitha kalema athule idie ahu unot.a nisa alak lakata gihin damma.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Welawa hoda nam ibba geta enawa kiyala kiyanne nikan newei bn, Achchi marei lagadi :D
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    උඹ ඔය පොන්න මතවාද විශ්වාස කරන්න එපා යකෝ. මෙි 2016