ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ?
ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ ?
පෙරේදා හවස ඉබි පැටියෙක් ගේ ඇතුලට ආව හිටි ගමන්ම.
කොහෙන් ආවද මන්දා බල්ලෙක්වත් ගෙනත් දාල ගියාද දන්නේත් නෑ දොරකඩට.
ඉතින් එහා ගෙදර ආච්චි කියනව මේවනම් වෙන්නේ හොඳකට නෙමේ කියල.
ඇත්තටම මොනාද වෙන්නේ ඉතින්.
ඒ ආච්චි කොහොමත් අපිත් එක්ක වැඩිය හිතවත් නෑ මොකද එයාලගේයි අපේයි වැටකට රණ්ඩු නිසා.
ආච්චි අපිව බයකරන්න කිව්වද දන්නේත් නෑ.
ඒ ආච්චිගෙන් ඇහුවම හේතුව කියන්නේවත් නෑ. කල් යනකොට තේරෙයිලු.