ඉබ්බෙක් ගේ ඇතුලට ආවම මොනවද වෙන්නේ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉබ්බෝ එන එක සුබ නිමිත්තක් කියලා තමා අහලා තියෙන්නේ. හැබැයි පට්ටම කලාතුරකින් වෙන දෙයක්. අපෙත් හිටියා වැස්සට ගහගෙන අපු එකෙක්ද කොහේදෝ. තාරකා ඉබ්බෙක්. කාලයක් ඉදලා නැති උනා. පවුකාරයෝ ටිකක එකාව අල්ලාගෙන මරාගෙන කැවා කියලා ආරංචි උනේ. පරිස්සම් කර ගනින්.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Ibba kochchara ahinsaka sathekda ba ban anika oya kuppa kath aokkoma boru ape nandalage gedara ibbo set ekak innawa pond eke kisi awlak na.:D
     
    මුකුත් වෙන්නේ නෑ... :yes: ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?:rofl:
    ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
    ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්‍රෝල් ෆේස් එක දාපන්...
    :P
    :D:D:D:D:D:D
     
    • Like
    Reactions: marQuis

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹ ඔය පොන්න මතවාද විශ්වාස කරන්න එපා යකෝ. මෙි 2016

    earth eka flat kiyala wiswasa karana ewunuth inna eke oka mokadda ban.... uta wiswasa karanna deepan :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,182
    113
    ලොල් ආච්චිට කාලෙ හරි වගේ...:rofl: අපේ ගෙදරටත් ඉබ්බො ඇවිත් තියෙනවා කිසි අවුලක් නෑ බොරු මගුල්..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉබ්බා ගේ ඇතුලට ඇවිත් වමනේ දැම්මද නංගි? එහෙම නැත්නම් ප්‍රශ්ණයක් නෑ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉබ්බෙක් ගෙට ගත්ත නම් හොදයිනේ ආරක්ෂාවට
    හැබැයි යතුර නැති කරගන්න එපා
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    ඉබ්බව හිමීට එහා පැත්තේ ගෙට යවලා ආච්චිට කියපන් උඹට කියපු ටිකම.

    giphy.gif



    p.s. කොල්ලෙක් කියලා හිතලයි උඹ කිවුවේ,.. කෙල්ලෙක්ට කිවුවත් ඉතින් ඒකේ අවුලක් නෑ නේ.. මේකේ පොළවේ පය ගහලා ඉන්න උන් වෙන්න ඇති නේ ඉන්නේ... :yes:
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මුකුත් වෙන්නේ නෑ... :yes: ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?:rofl:
    ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
    ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්‍රෝල් ෆේස් එක දාපන්...
    :P

    :lol::lol::lol:
     
    • Like
    Reactions: marQuis