ඉබ්බෝ එන එක සුබ නිමිත්තක් කියලා තමා අහලා තියෙන්නේ. හැබැයි පට්ටම කලාතුරකින් වෙන දෙයක්. අපෙත් හිටියා වැස්සට ගහගෙන අපු එකෙක්ද කොහේදෝ. තාරකා ඉබ්බෙක්. කාලයක් ඉදලා නැති උනා. පවුකාරයෝ ටිකක එකාව අල්ලාගෙන මරාගෙන කැවා කියලා ආරංචි උනේ. පරිස්සම් කර ගනින්.
pissuda bn.ape gedaratat issara tharaka ibbek awa.patiya.kochchara yawwath tika dawasakin aai enawa.eth thiyagannath bane.jeewitha kalema athule idie ahu unot.a nisa alak lakata gihin damma.

yakoo ibbanta pinanna ba 

මුකුත් වෙන්නේ නෑ...ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?
ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්රෝල් ෆේස් එක දාපන්...![]()

ibbage katte itipandamak gahal reta achchilage gedart yawnn.achchita tharupenna
උඹ ඔය පොන්න මතවාද විශ්වාස කරන්න එපා යකෝ. මෙි 2016

මුකුත් වෙන්නේ නෑ...ඉබ්බෙක් හරි ගෙදරට එන එක කොච්චර හොඳද?
ඉබ්බගෙ සුදු පාට ටිකක් ගාලා ආච්චිට විකුනපන් සුදු කැස්බෑවෙක් පට්ට වටිනවා කියලා...
ආච්චි අනම් මනම් කියනවනම් ආච්චිට කියපන් , ඉස්සරහට සමහර විට මොනව හරි වෙන්න පුලුවන් තමා.... ඒත් එක බලන්න ආච්චි ඉඳීද කවුද දන්නේ කියල.... එක පාරට වීසා සෙට් උනොත් එහෙම කියල ට්රෝල් ෆේස් එක දාපන්...![]()

na na.
uge katta mathurala thiyenne.
eka gedara inna yata hoda na![]()

epic

සංසුන් පොඩ්ඩා;20515585 said: