ඉබි මස් කාලා ද බන් මෙහෙම කරන්නේ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉබි මස් කාලා ද බන් මෙහෙම කරන්නේ?

:shocked: කොහොමද මෙහෙම කරන්නේ? :shocked:

ඇන උඩ හිටගෙන කොන්ක්‍රීට් බිඳිනවා. :baffled:
උල් යකඩ කුරු බෙල්ලෙන් නවනවා :dull:
කොන්ක්‍රීට් කෑලි කැඩෙන්න, අත ඒක උඩ තියලා කුළුගෙඩියෙන් ගහනවා :shocked:
කොන්ක්‍රීට් කෑලි කැඩෙන්න, අත ඒක උඩ තියලා, පොරවක් අත උඩ තියලා කුළුගෙඩියෙන් පොරවට ගහනවා :sorry:

ඉබි මස් කාලද බන් මෙහෙම ඇඟ හදා ගන්නේ? :shocked: අලි බිත්තර කැවිලද? :no: :sorry:
 
Last edited:
  • Like
Reactions: Lewke and BlueBat

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නෑ බං.. ඕකෙ වෙනම සීන් එකක් තියෙන්නෙ.. භාවනාවත් එක්ක යන්නෙ වැඩේ..

මන් එහෙම ඒවත් දැකලා තියනවා බන්. අර ශවොලින් හාමුදුරුවරු කරන්නේ. මන් දැක්කා වතාවක් යකඩ බටයක් නිකන් ඔලුවෙන් ගහලා කෑලි විසිවෙන කඩනවා. ඒවා අධි මානසික බලයෙන් කරන්නේ. සද්දයක් නැතුව කෑ ගහන්නේ නැතුව.

මේක අර ඩ්‍රිල් එකෙන් ඔලුව විද ගන්න video එක වගේමනේ. භාවනාවෙන් නෙවේ කරන්නේ... :no: :sorry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් එහෙම ඒවත් දැකලා තියනවා බන්. අර ශවොලින් හාමුදුරුවරු කරන්නේ. මන් දැක්කා වතාවක් යකඩ බටයක් නිකන් ඔලුවෙන් ගහලා කෑලි විසිවෙන කඩනවා. ඒවා අධි මානසික බලයෙන් කරන්නේ. සද්දයක් නැතුව කෑ ගහන්නේ නැතුව.

    මේක අර ඩ්‍රිල් එකෙන් ඔලුව විද ගන්න video එක වගේමනේ. භාවනාවෙන් නෙවේ කරන්නේ... :no: :sorry:
    ඕවා කරන්න බෑ බං සාමාන්‍ය මනුස්සයෙකුට.. උඹට ඕක කියන්න ඕන නෑනෙ ඉතිං..
    ඔය රටවල සටන් ක්‍රම අමුතුයි බං.. උන්ගෙ රහස් තියෙනවා.. ඒවයෙ සටන් ක්‍රම වලට වඩා දෙයක් ඇති.. පරම්පරාවෙන් පරම්පරාවටනේ ඕක යන්නෙ.. දැන් බලපං අපේ රටේ උනත් කරාටේ කරන එකෙක් කියනවද ඌ කරාටේ ඉගෙනගන්නවා කියලා නෑනෙ.. අන්න එහෙම තමා..

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    8.gif
     
    :yes: :yes: