ඉබි මස් කාලා ද බන් මෙහෙම කරන්නේ?
කොහොමද මෙහෙම කරන්නේ?
ඇන උඩ හිටගෙන කොන්ක්රීට් බිඳිනවා.
උල් යකඩ කුරු බෙල්ලෙන් නවනවා
කොන්ක්රීට් කෑලි කැඩෙන්න, අත ඒක උඩ තියලා කුළුගෙඩියෙන් ගහනවා
කොන්ක්රීට් කෑලි කැඩෙන්න, අත ඒක උඩ තියලා, පොරවක් අත උඩ තියලා කුළුගෙඩියෙන් පොරවට ගහනවා

ඉබි මස් කාලද බන් මෙහෙම ඇඟ හදා ගන්නේ?
අලි බිත්තර කැවිලද?
අලි බිත්තර කැවිලද?
Last edited: