ඉරාජ්ට_නඩුවක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා විජෙරත්න වරකාගොඩ මහත්තයාගේ රඟහල සිංදුවට ඒ කාලයෙදිම...නඩු දැම්මා මට මතකයි......මේ කෙස් එක පැහැඳිලව පෙනවා ඉරාජ්ගෙන් සල්ලි ගලව්න්න කරපු වැඩක්....................:D
    අන්න එකනේ කියන්නෙ
    මොනවා උනත් ඉරාජ්ටත් මේකෙන් හොද පබ්ලිසිටි එක
    ආලෝකේ රිමික්ස් එක අයේ අයේ ප්ලේ වේවි රේඩියෝ ස්ටේෂන් වල :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :rolleyes::rolleyes::rolleyes: iraj ta witarak neme case machan beg tath tyenawa sean eka heta aniddata okkomatama cases file wenawa eyalage rights tyena ewa horen dala tyena nisa... meka me ada eeeye una sean ekak neme hugak kal idan laywersla throgh letters yawala karala karapu sean ekak..

    dan song ekak sean karanan lesi ne :rofl::rofl::rofl:
    බෙග් කිව්වේ ඉෂාක් බෙග් ද බෝල
    පැහැදිලි නෑ උබ කිව්වා සින් එක
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Hari ikmanata matak wela nadu danna thawa dingen iraj ge puthata thama wandiya gewanne
    Wennen

    Mama dakka kattiya kiyanwa godak pita rata ayath meka kranwa kiyala un kranwa un habi original artist gen permission gannnwa ehema karann isela man hituwe muta copyrights athi kiyala aloke remix eka lankawe hiphop walain hodma track eka beat eka rap lyrics perfect iraj karpu wade hari kiyanwa nevei a unata parana artist la louku seen noda aluthin aya ekka wada karanne nathiwa unwa kakulen adala bimata dannwa Michael jackson la akon ekkka wada kara elton john eminem ekkka wada kara ape un man paranai issra sindu hodai dan awa hoda na kiya kiya hama dama ekama thana innwa ohooma idapalla lankwe music yai isshartama:D:D
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මෙතන ඉරාජ්ගෙ වරදක් නැහැ.මට ආලොකේ ගෙන දෙවි සංසා‍රයේ.කරළියට අවේ..නැවතත් ඉරාජ් හිංදා.අපි කාලයත් එක්ක අලුත් වෙන්න ඔනේ..එකම තැන් ඉන්නෙ නැතුව.....මේ නඩුවෙදි ඉරාජ් ‍නිර්දොශයි.නඩුව දාන්න ඔනේ ගිත රචකයා විසින්..අනික මෙතන නඩුව දලා තියෙන්නේ.ඔහුගේ බිරිඳයි,පුතයි. මුදල් ලබා ගැනිම පරමාර්ථයෙන් තමයි කරලා තියෙන්නේ.තව දෙයක් මේ සිංදුව ප්‍රතමයෙන් එළිදක්වන අවස්ථාවේ ඇයි මේ සම්බ්නධව නඩුවක් දැම්මේ නැත්තේ.?අතිතයෙදි කාලකරුවන් බොහො දුරට කලාව කරේ මුදල් ලබා ගැනිමේ අදහසින් නොවේ රසිකයන් පිනවන්නයි.ලංකාවේ ගොඩක් ඉන්නවා කුහක කලා කරුවන්.නව පරපුර කපනවා දිගට හරහට.මම ඉරාජ් ගේ නිර්මාණ ගොඩක් අගය කරන කෙනෙක්....
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රිමේක් හරි මොනා හරි කරනවානම් කරන්නේ මචන් සාමාන්‍යයෙන් copyrights අරගෙනයි. එතැනදී තමන්ගේ සින්දුවක් ඕන මගුලක් කරගන්නවා කියල එකක් නෑ. සින්දුවේ අයිතිකරුගේ කැමැත්තෙන් තමයි අයිතිය පවරගන්නේ.
    ඒ සල්ලි වලට හෝ වෙන කිසියම් දෙයකින් පෙර අයිතිකරුට සාධාරණයක් වෙන්න තමයි deal එක යන්නේ.

    මෙතැනදී කතන්දරේ වෙන සිද්දියක් තියෙන්නේ, සින්දු කනවා හෝ නොකනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ, copyrights පිලිබඳ ගැටළුවක්. ඒක කලින් හරියට ක්ලියර් කරගෙන නොතිබුන එක පසුවට බලපාල. ඒක ගැන මිනිස්සු කලින් නඩු නොදා දැන් දාන්න හේතුව තමා මෙතන ආතල් එක.
    ඉරාජ් ගේ සින්දු වැලට කැමති එවුන්ගේ රසාස්වාදයයි වෙනසක් තියෙනවා අපෙයි. ඒත් ඌ මෙතෙක් කල් සින්දු ඉස්සුවා හෝ විකාර කරා හෝ කිසිම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ. ඒ එක ගැන කලින් බලාගත්ත නිසයි. නැත්තන් ඔච්චර කෑ ගහද්දි සින්දු හොරා කියා කියා, මිනිස්සු ඌට නඩු දානවනේ? එහෙම නොකරුනේ වඩේ ලීගලි ගිය නිසයි. ඔතන මිස් එකක් තිබුනත්.

    ඉරාජ් එහෙම රටේ නම හරි අරගෙන ගියානේ ඉන්ටර්නැෂනල් මට්ටමකටවත් දෙයක් මොකක් හරි කරන්න බලනවානම්, උඹ උගේ ජෙනරි එක සහ රසාස්වාදය වෙනස් කම ගැන නොතකනවානම්, ඌ අගේ කල යුතු පුද්ගලයෙක්, මොකද ඌගේ සින්දු වලත් ගන්න දෙයක් තියෙන අදහස් තියෙන සින්දු තියෙනවා,
    ගේමක් දීල, දෙනුවන්, සහ අර පෝයට දවසක් කලේ හරක්‌ මරණ වීඩියෝ එක මට නම මතක නෑ, සහ ඔය මැදපෙරදිග රටවල් වලට වැඩට යන කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන එහෙම රජයෙන් උනත් යට ගහල තිබ්බ දේවල් එලියට ඇදල පොඩ්ඩක් හරි පෙන්නුවා එක ගැන වගේ දේවල් තියෙනවා.

    මටනම් සත පහකට වටින්නේ නෑ මචන් උගේ සින්දු... එහෙම කියල මම කියන්නෑ අනිත් උන්ටත් එහෙම වෙන්න ඕනි කියල. මොකද එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස් නේ.
    මිනිස්සු සින්දු හොරා කියල ඉරාජ් ට කිව්ව එතනින් එහා නඩු දාන්න මිනිස්සුන්ට සින්දුවල අයිතියක් නෑ නේ.
    හර්ක් මරන්න පුලුවන් හොරෙන් ඒ වගේම පර්මිට් එකක් අරගෙනත්. හෑබෑයි අන්තිමට ප්‍රතිපලය එකයි.

    මම කියන්න්නේ ඔච්චර දක්ශයි කියල කියන මනුස්සයට තමන්ගෙම කියල දෙයක් කරානම් කිසිම කෙනෙක්ට අගිල්ල දික් කරන්න බෑ කියල.
    එහෙම නොකර සින්දු හොරා කන්න ගියාම තමා ඔය ඔක්කොම ප්‍රශ්න.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    නැනේ මචන් , එතකොට ජෝති පාල මහත්තයා හින්දි සින්දු වලට ගැලපෙන්න සිංහලෙන් කියපු සින්දු වලට කොච්චර නඩු දාන්නා වෙයිද ? :rolleyes:

    ඉරාජ් කරෙත් ඒවගේ දෙයක් , ඒ පොර ඔය සින්දුව රිමේක් කලේ නැත්නම් මමනම් දන්නේ නෑ පරණ සින්දුවක් තිබ්බා කියලා .:yes:

    එතකොට භාතිය සන්තුෂ් ?:rofl: ඒ දෙන්නා සාවන්කා සින්දුව කරේ ඒවා ? !:baffled:

    මෙතනනම් වෙන්නේ වංචාවක් . සින්දුව අයිති කෙනාගේ පවුලේ උදවියගේ බඩ වියත රැකගන්න ක්‍රමයක් නැතුව මේ පැදිච්ච නිධානෙන් වාසි ලබාගන්න තම මුන් හදන්නේ :confused::confused::confused::confused::yes:

    ලංකාවේ සින්දු කවද්ද BBC radio වල ගියේ ? රනිදු ඉරාජ් භාතිය වගේ කොල්ලෝ නිසා තමා :D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: chucks

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මටනම් සත පහකට වටින්නේ නෑ මචන් උගේ සින්දු... එහෙම කියල මම කියන්නෑ අනිත් උන්ටත් එහෙම වෙන්න ඕනි කියල. මොකද එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස් නේ.
    මිනිස්සු සින්දු හොරා කියල ඉරාජ් ට කිව්ව එතනින් එහා නඩු දාන්න මිනිස්සුන්ට සින්දුවල අයිතියක් නෑ නේ.
    හර්ක් මරන්න පුලුවන් හොරෙන් ඒ වගේම පර්මිට් එකක් අරගෙනත්. හෑබෑයි අන්තිමට ප්‍රතිපලය එකයි.

    මම කියන්න්නේ ඔච්චර දක්ශයි කියල කියන මනුස්සයට තමන්ගෙම කියල දෙයක් කරානම් කිසිම කෙනෙක්ට අගිල්ල දික් කරන්න බෑ කියල.
    එහෙම නොකර සින්දු හොරා කන්න ගියාම තමා ඔය ඔක්කොම ප්‍රශ්න.

    මේවා සතපහකට වඩා වටිනවා බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැනේ මචන් , එතකොට ජෝති පාල මහත්තයා හින්දි සින්දු වලට ගැලපෙන්න සිංහලෙන් කියපු සින්දු වලට කොච්චර නඩු දාන්නා වෙයිද ? :rolleyes:

    :rofl::rofl::rofl: ජෝතිපාල මහත්තය සිංහල සින්දු නං මන්දන්න තරමින් remake කරලා නෑ. අනික ජෝතිපලලා copy කලේ තනුව විතරයි. මුළු සින්දුවම නෙවේ.

    ඉරාජ් කරෙත් ඒවගේ දෙයක් , ඒ පොර ඔය සින්දුව රිමේක් කලේ නැත්නම් මමනම් දන්නේ නෑ පරණ සින්දුවක් තිබ්බා කියලා .:yes:

    ඉතින් පරණ සින්දුව දැන් ඇහෙන්නේ නෑ කියල කරන්න ඕනේ ආයේ remake එකක් කරන එකද? අනික remake කරන්න ඕනෙම නං මුලින්නම සින්දුව අයිති කාරයන්ට අයිති කොටස ගෙවල shape කර ගත්ත නං මේවගේ case එන්නෙත් නෑ.

    ඉරජ් නිකන් ලෝර්ඩ් පකීර් වෙන්න ගිය නිසා තම මේ ඔක්කොම. මෙතන තව දෙයක් කියන්න තියෙනවා ඉරාජ් අනුන්ගේ සින්දුවක් තමන්ගේ වගේ ඕනේ තැනක කිව්වට, ringin tone වලට දීල සල්ලි හෙව්වට ඒවා ඔක්කොම හරි සින්දුවේ හරි අයිති කාරයෝ නඩු ඌට නඩු දැම්මම තම වැරදි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මට ලස්සනට පේන දේ උබට ලස්සනට පෙන්නෑ උබට ලස්සනට පේන දේ මට ලස්සනට පෙන්නේ නෑ. මොකද අපෙ රසාස්වාද වෙනස්. මගේ එක තමයි හරි උබේ එක වෑරදි කියල කියන්නත් කාටවත් බෑ. ජාති දෙකක් සසදන්න

    කෑමති කෙනෙක් කෑමති විදිහකට සින්දු කියපුවාවේ හෑබෑයි අනුන්ගේ සින්දු හොරාකන්නේ නෑතුව. පරන සින්දු විකුර්ති කරන්නේ නෑතුව කරා නම් කාටවත් මුකුත් කියන්න බෑනේ. තම්න්ගේ සින්දුවක රිමික්ස් බෑරිනම් ඕනි මලදානය්ක් කරත් කව් රුත් මුකුත් කියන්නේ නෑ නේ.

    :no:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :rofl::rofl::rofl: ජෝතිපාල මහත්තය සිංහල සින්දු නං මන්දන්න තරමින් remake කරලා නෑ. අනික ජෝතිපලලා copy කලේ තනුව විතරයි. මුළු සින්දුවම නෙවේ.

    ඉතින් පරණ සින්දුව දැන් ඇහෙන්නේ නෑ කියල කරන්න ඕනේ ආයේ remake එකක් කරන එකද? අනික remake කරන්න ඕනෙම නං මුලින්නම සින්දුව අයිති කාරයන්ට අයිති කොටස ගෙවල shape කර ගත්ත නං මේවගේ case එන්නෙත් නෑ.

    ඉරජ් නිකන් ලෝර්ඩ් පකීර් වෙන්න ගිය නිසා තම මේ ඔක්කොම. මෙතන තව දෙයක් කියන්න තියෙනවා ඉරාජ් අනුන්ගේ සින්දුවක් තමන්ගේ වගේ ඕනේ තැනක කිව්වට, ringin tone වලට දීල සල්ලි හෙව්වට ඒවා ඔක්කොම හරි සින්දුවේ හරි අයිති කාරයෝ නඩු ඌට නඩු දැම්මම තම වැරදි.

    මන් හිතන විදියට මන් හරි , එක ඉතින් අපි හිතන පතන විදියේ වෙනසක් නේ බන් . අපි මකටද ඕවට ගහගන්නේ , අපිට සතයක් වත් එනවද ? :P:P
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ekane Ban Sira Kathawa

    ඉරාජ් කියන්නෙ මාකටින් ඩයල් එකක් හැබැයි

    :P:yes: මාකට් වෙලා හරි , රට යම් තැනකට අරන් යනවනම් එක අගයකල යුතු දෙයක් නේ බන් . :D නැත්ද ? :confused:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    :P:yes: මාකට් වෙලා හරි , රට යම් තැනකට අරන් යනවනම් එක අගයකල යුතු දෙයක් නේ බන් . :D නැත්ද ? :confused:

    හොදයි හොදයි පිට රට වල ඉන්න උන අපේ පරන සින්දු අහල නති හින්ද හොදයි. නෑත්තම් ඉතින් පටි රෝල් තමා.

    මචන් සින්දුවක් අහන්නේ කනට ලස්සන නම්. නෑතුව ඌ මේ ජාතියට කොච්චර සේවයක් කරල තියෙනවද අරවද මේවද වෑඩක් නෑ නේ. අපි හිතමු ලලිත් ජයසින්හ අවිල්ල සින්දුවක් කියනව කියල. සින්දුව කෑතනම් ඉතින් මොන තරම ශ්‍රෙශ්ඨ රණ විරුවෙක් උනත් ඉතින් ගෙදර යන්න කියන්න තමා වෙන්නේ.
    ඒ වගේම හොරකමටත් එච්චරම තමා. කව් රු උනත් ඉතින් හොරකමනම් හොර කම තමා. අනික අපි දන්නෑ නෑ නේ නඩුවට කලින් මෙන දේවල් උනාද කියල.
     
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :P:yes: මාකට් වෙලා හරි , රට යම් තැනකට අරන් යනවනම් එක අගයකල යුතු දෙයක් නේ බන් . :D නැත්ද ? :confused:

    මචන් සින්දුවක් අහන්නේ කනට ලස්සන නම්. නෑතුව ඌ මේ ජාතියට කොච්චර සේවයක් කරල තියෙනවද අරවද මේවද වෑඩක් නෑ නේ

    අද මචන් අර්ථිකෙත් එක්ක ඉරජ්ලා භාතියලා ෆුල් ටයිම් මියුසික් කරන එක වටිනවා යකෝ.උන් උන්ගේ තියෙන මොකක් හරි හැකියාවකින් මුදල් හම්බ කරනවා.එක උගේ හැකියාවට ගන්න මුල්‍යමය වටිනාකම නෙ බන්.

    මමත් බන් සින්දුවක් කාගේ ලොකු පරණ එකෙක්ගේ උනත් එක මට සෙට් වෙන්නෙ නැත්නම් අහන්නේ නෑ.ඉරාජ් හෝ වේවා භාතිය වේවා සෙට් වෙන එකක් කරලා තියෙනවා නම් හොයාගෙන බාගෙන අහනවා.වීඩියෝ උනත් සේටර් වෙන්නෙ නැත්නම් මලාට බලන්නේ නෑ ලංකාවේ උනත් පිට රටක එකෙක් උනත්.එක එකාගේ රස වින්දනය වෙනස් නෙ බන්.කට්ටියක් ඉරජ්ගේ අහන්නේ නෑ කිව්වට තව සෙට් එකක් අහනවනේ.

    දැන් මේකේ තියෙන අවුල බැලුවොත් ආලෝකේ රිමෙක් කරලා දැන් සැහෙන කාලයක් වෙනවා.ආපු කාලේ ඕක රේඩියෝ වල ටීවී වල හන්දි ගානේ වාහල වල කොමිනිකේෂන් වල පට්ට ගැහුවා.ඔය නඩු දාපු එවුන්ට මෙච්චර කල් ගියාද එක ඇහෙන්න.මුන්ගේ ගේ බැංකුවට සින්න වෙන්න යනකොට දැන් මුන්ට මතක් වෙලා තියෙන්නෙ ලොල් යකෝ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොදයි හොදයි පිට රට වල ඉන්න උන අපේ පරන සින්දු අහල නති හින්ද හොදයි. නෑත්තම් ඉතින් පටි රෝල් තමා.

    මචන් සින්දුවක් අහන්නේ කනට ලස්සන නම්. නෑතුව ඌ මේ ජාතියට කොච්චර සේවයක් කරල තියෙනවද අරවද මේවද වෑඩක් නෑ නේ. අපි හිතමු ලලිත් ජයසින්හ අවිල්ල සින්දුවක් කියනව කියල. සින්දුව කෑතනම් ඉතින් මොන තරම ශ්‍රෙශ්ඨ රණ විරුවෙක් උනත් ඉතින් ගෙදර යන්න කියන්න තමා වෙන්නේ.
    ඒ වගේම හොරකමටත් එච්චරම තමා. කව් රු උනත් ඉතින් හොරකමනම් හොර කම තමා. අනික අපි දන්නෑ නෑ නේ නඩුවට කලින් මෙන දේවල් උනාද කියල.

    මචන් සින්දුවක් හොරකන් කරනවා හරි කොපි කරනවා හරි කියන්නෙ ඕකට නෙවෙයි :no:
    දැන් තියන ගොඩක් සිංදු හැදිලා තියනවා වෙන වෙන සිංදු වලින් inspire වෙලා ඉතින් ඒ හැම එකටම හොරකම කියන්න බෑ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචන් සින්දුවක් හොරකන් කරනවා හරි කොපි කරනවා හරි කියන්නෙ ඕකට නෙවෙයි :no:
    දැන් තියන ගොඩක් සිංදු හැදිලා තියනවා වෙන වෙන සිංදු වලින් inspire වෙලා ඉතින් ඒ හැම එකටම හොරකම කියන්න බෑ.

    ඉතින් මචන් සින්දුවෙ ගෙඩිපිටින්ම වචන අරගෙන තියෙද්දි තව මොන කතාද. තනුව විතරක් නම් තව කමක් නෑ.

    ඒක තමා දෑන් තියෙන සින්දු වල වෑරද්ද. ඒකනේ අපි (මම ) තාම පරන සින්දු වල කෑමති.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    මචන් සින්දුවක් හොරකන් කරනවා හරි කොපි කරනවා හරි කියන්නෙ ඕකට නෙවෙයි :no:
    දැන් තියන ගොඩක් සිංදු හැදිලා තියනවා වෙන වෙන සිංදු වලින් inspire වෙලා ඉතින් ඒ හැම එකටම හොරකම කියන්න බෑ.

    :yes:

    Something's Got a Hold on Me (Etta James - 1962) >> Levels (Avicii - 2010) >> Good Feeling (Flo Rida - 2011)