ඉරාජ්ට_නඩුවක්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Herbat m senevirathna and parana godak aya geetha thanu INDIA wala hindi sinduwala thanu copy karapuwa. Akai eva popular une. India wala thamai mea wala niyama owners la inne. India wala mea sindu thanu hadanne godak mahansi wela. Ape parana kattiya eva copy kala. Aka nisa mea wala niyama owners la inne INDIA wala. Courts waladi case eka patan ganna kotama mulika virodhatha dakkwanna lawyer kenek magin. Mea walata case danna baha kiyala oya lankawe ayata. A mokada a ayath india walin copy karapu deyak nisa
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    දැනුයි නඩු දාන්නේ :lol::lol::lol:


    අනික මේක හින්දි සින්දුවක් ලු.එතකොට කවුද ඇත්තටම හොරා?:rolleyes:





    :rofl::rofl::rofl::rofl::no::no::no::no: machan lirics wenai melody wenai hinid melody wunata lirics ara kiyana kenage so nadu danna puluwan mara sean eka irajta
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Victor Rathanayaka, Amaradeva, Sunil santaha, Milton mallawa aracchi, Priya suryasena, Clarance wijewarrdana, C. T Fernando ayage songs copy karapuwa neve. Ava thama original lankawe songs. Ava India walin copy karapuwa newe.
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    අව්රුදු 50කට වඩා පරණ සින්දු ඕනේ කෙනෙක්ට ගයනා කරන්න නීතියෙන් අවසර තියෙනවා(ගායකයා මැරුණට පස්සෙද කොහේ හැබැයි)

    :rofl::rofl::rofl::rofl::rofl: haha pissuda yako lirics liyapu minissu melody dapu minissu tarwama innawane un nadu danne nikan neme :rofl::rofl::rofl::D:D:D
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    තනිකර සල්ලි වලට කෑදර කමට කරපු දෙයක්. මැරිච්ච මනුස්සයටත් අපහාසයක් .
    :yes::yes::yes: :angry:

    ඉරාජ් ගෙ වාහනේ විකුණන්න වෙයි වගේ
    මුට නම් කෝටියක් කියන එක අවුලක් නෑ මන් හිතන්නෙ:D:D :dull:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    පචු අසරණ අම්මයි, පුතයි. ජීවන වියදම උහුලගන්න බැරුව ඇති මේ දවස වල. ඔය කොටිය ඇති වෙයිද දන්නේ නැ...?

    සමහර විට දෙන්න සින්දුව අහන්න ඇත්තේ ලගකදී වෙන්න ඇති. වෙන කාගෙන් ඉල්ලන්නද.?
    පිස්සෝ .................................

    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැනුයි නඩු දාන්නේ :lol::lol::lol:


    අනික මේක හින්දි සින්දුවක් ලු.එතකොට කවුද ඇත්තටම හොරා?:rolleyes:



    අනවසරයෙන් පද මාලාව වෙනස් කර

    තනුව ගැන නෙවේ කියල තියෙන්නෙ පද මාලාව ගැන
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉරාජ්ගෙන් සල්ලි ගලවන්න කරපු වැඩක්....මේහෙම බලනවා නම් ලංකාවේ ‍ට්‍රැක්ස් කියක් තියනවාද...ජොති පාල වුනත් ඔක්කම හිංදි සිනමාවෙන් ගත්තු ‍එවා......ඉරාජ්ගෙන් සල්ලි ගලවන්න කරපු වැඩක්......අනේ මංදා..මෙහෙම බැලුවොත් ඉරාජ් විතර‍ක්‍ නොවෙයි ලංකාවේ අර්ටිස්ලා කී දෙනෙක් ඉන්නවාද.?

    ඉරාජ් කෙස් ‍එකෙන් දිනනවා...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිංදුවක අයිතින්..තුන්දෙනෙකු‍ට ‍බෙදිලා යනවා....තනුව...පද රචනය ගායනය.....

    මෙතන පද රචනයට නඩු දලා තියෙන්නේ.......එතකොට ඇයි ඉරාජ්ට විරුද්දව ඔක රිලිස් කරපු මුල් කාලයෙදි නඩුදාන්න බැරුවුනේ........මම ගොඩක් ඇඩවර්ටිසමන්ට් වලත් දැකලා තියෙනවා...පදරචනය වෙනස කරලා යන් සිංදු..............................
     
    Last edited: