මන් දකින විදියටනම් මෙතන තියන ප්රශ්නේ මේකයි,
සින්දුව ලියපු කෙනාගේ පවුලේ අය තමයි නඩු දාල තියෙන්නේ, නඩු නිමිත්ත විදියට එයාල සඳහන් කරලා තියෙන්නේ පද මාලාව වෙනස් කිරීම, සින්දුවේ මෙලඩි එකට වෙන පද භාවිතා කරලා කියල නෙවේ අදහස් කරන්නේ පරණ සින්දුවේ පද වල මැදට ඉන්ග්රීසි වචන යෙදීමයි මෙතැනදී එයාල හුවාදක්වල තියෙන්නේ.
ඇත්තටම ඉතින් සින්දුව ඇවිල්ල දැන් ගොඩක් කල් නිසා මේක විහිළුවක් තමයි, නමුත් පවතින ආර්ථික තත්වයත් එක්ක තුත්තිරි ගහක් කපල විකුණලා හරි ජීවත් වෙන්ඩනේ වෙලා තියෙන්නේ

විජේරත්න වරකාගොඩ ඒ සින්දුව සංගීත් ට කියන්න අවසර දීලා තිබ්බ.හැබැයි නිකන් කට වචනෙට.මුකුත් ලියවිල්ලක් නැතුව.සින්දුව සංගීත් කියලා ජනප්රිය වෙනකොට තමා එයා සංගීත් ට නඩු දැම්මේ.