ඉරාජ්ට_නඩුවක්

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඉරාජ් ගෙ වාහනේ විකුණන්න වෙයි වගේ:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් කවද කවුරු කරත් වැරැද්ද වැරැද්දමනේ,
    ගොඩින් බේර ගන්ඩ බැලුවොත් ඉරාජගේ සාක්කුවට හොද වෙයි .
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    හොඳ වැඩේ අනුන්ගේ ඒවා කොපි කරලා පොරවල් වෙන්න හදන උන්ට,,:yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මන්ද කියන්න දෙයක් නෑ මමනං ඉරාජ් කරපු එක විකුර්ති කිරීමක් විදියට ගන්නේ නෑ
    ඒත් කෝටියක්‌ ඉල්ලන එකනං මහාම ජරා වැඩක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක හින්දි මෙලඩියක් නේද ?බන් මුන් අනුන්ගේ සිංදු වලට‍නේ මුන් රන්ඩු වෙන්නේ
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පචු අසරණ අම්මයි, පුතයි. ජීවන වියදම උහුලගන්න බැරුව ඇති මේ දවස වල. ඔය කොටිය ඇති වෙයිද දන්නේ නැ...?

    සමහර විට දෙන්න සින්දුව අහන්න ඇත්තේ ලගකදී වෙන්න ඇති. වෙන කාගෙන් ඉල්ලන්නද.?
    පිස්සෝ .................................