ඉතින් මචන් සින්දුවෙ ගෙඩිපිටින්ම වචන අරගෙන තියෙද්දි තව මොන කතාද. තනුව විතරක් නම් තව කමක් නෑ.
ඒක තමා දෑන් තියෙන සින්දු වල වෑරද්ද. ඒකනේ අපි (මම ) තාම පරන සින්දු වල කෑමති.
සින්දුවේ ගෙඩිපිටින්ම උස්සනවා කියන්නෙ සින්දුවේ කලින් කියපු එක්කෙනාගේ වොයිස් එක අයින් කරලා වෙන කෙනෙක් ඒ විදියටම ඒ සින්දුවම කියන එක (remake කරනවා කියන්නෙත් ඒකට හැබැයි ඉතින් remake එකක් කියල කියද්දී copyrights clear කරගෙන තියෙන්නෙ)
ඔය ඉරාජ් කරලා තියන එකට කියන්න පුළුවන් remix එකක් කියල. ඒක තේරුම් ගන්න ගොඩක් කට්ටියට බැරි remix කියන වචනේ මේ රටේ හැමෝම ජෝක් එකකට අරගෙන තියන හින්ද





