ඉරාජ්ට_නඩුවක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් මචන් සින්දුවෙ ගෙඩිපිටින්ම වචන අරගෙන තියෙද්දි තව මොන කතාද. තනුව විතරක් නම් තව කමක් නෑ.

    ඒක තමා දෑන් තියෙන සින්දු වල වෑරද්ද. ඒකනේ අපි (මම ) තාම පරන සින්දු වල කෑමති.


    සින්දුවේ ගෙඩිපිටින්ම උස්සනවා කියන්නෙ සින්දුවේ කලින් කියපු එක්කෙනාගේ වොයිස් එක අයින් කරලා වෙන කෙනෙක් ඒ විදියටම ඒ සින්දුවම කියන එක (remake කරනවා කියන්නෙත් ඒකට හැබැයි ඉතින් remake එකක් කියල කියද්දී copyrights clear කරගෙන තියෙන්නෙ)

    ඔය ඉරාජ් කරලා තියන එකට කියන්න පුළුවන් remix එකක් කියල. ඒක තේරුම් ගන්න ගොඩක් කට්ටියට බැරි remix කියන වචනේ මේ රටේ හැමෝම ජෝක් එකකට අරගෙන තියන හින්ද
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:

    Something's Got a Hold on Me (Etta James - 1962) >> Levels (Avicii - 2010) >> Good Feeling (Flo Rida - 2011)


    බලපන් ඉතින් ඒ රවටල මිනිස්සු ඕවට හොරු හොරු කිය කිය ඔය කට්ටියව පාච්චල් කරනවද? මේවා දකිනකොට බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ :dull:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    බලපන් ඉතින් ඒ රවටල මිනිස්සු ඕවට හොරු හොරු කිය කිය ඔය කට්ටියව පාච්චල් කරනවද? මේවා දකිනකොට බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ :dull:

    sirawata ban :yes:. habai Avicii & Flo pattetama wade karala tyenawa.
    un awulak nowenna muladima clear karaganna ati.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    sirawata ban :yes:. habai Avicii & Flo pattetama wade karala tyenawa.
    un awulak nowenna muladima clear karaganna ati.


    :yes:

    අනික මේ අයියල කියවන්නේ හරියට උන් ඔය සිංදු අහල නෑ වගේ. අඩුම තරමේ album එකක්වත් ගන්නවද සල්ලි වියදං කරලා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොකු මුදල් අවශ්‍යතාවක් තියෙන බව නම් පේනවා:rofl:
    මම ඔය සිංදුව ගැන දැනගත්තෙත් ඉරජ්ගෙ සිංදුවෙන් පස්සෙ:P