ඉරාජ්ව Report කරමුද

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,977
    4,572
    113

    මචං... මම හිතන විදියට කලා කාරයෙක් අමුතුවෙන් රිපෝට් කරන්න ඕන නෑ....
    කලා කාරයෙක් ඉන්නවා නම් එතන පේ‍්‍රක්ෂකයෙක් ඉන්නවා.... පේ‍්‍රක්ෂකයෝ නැත්තං කලාකාරයාට පැවැත්මක් නෑ.... මටත් ඉරාජ් කාරයව දිරවන්නේ නෑ... හැබැයි ඉරාජ් කාරයව දිරවන, ඌට කමොන් කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.... ඉරාජ් දවසින් දවස සීමාව ඉක්මවා නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ වගේ ළදරු කලාකාමීත්වයක් තියෙන බහුතර පිරිසක් ඉන්න නිසයි.... ඉතිං ඉරාජ් රිපොට් කලාට වැඩක් නෑ මේ වගේ ළදරු මානසිකත්වයක් තියෙන එවුන් ඉන්න තාක්කල් ඉරාජ්ලා බුරුතු පිටින් බිහිවෙනවා... වෙන්න ඕන හොඳ රසවින්දනයක් ඇති පේ‍්‍රක්ෂකයන් පිරිසක් බිහිවෙන එකයි.... හැබැයි දැන් තියෙන අධ්‍යාපන රටාව හා තරගකාරිත්වය ඉස්සරහා ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අල්පයි... ඉස්සරහට ”අම්මට පෑ අසම්මත පේ‍්‍රමේ” කියල ඉරාජ් සිංදුවක් කිව්වත් මම නමං පුදුම වෙන්නේ නෑ.... :(

    pissu da yako. popularity is popularity there is no good or bad popularity. iraj amak danawa, umbala gilinawa. I didnt watch it :yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    මචං... මම හිතන විදියට කලා කාරයෙක් අමුතුවෙන් රිපෝට් කරන්න ඕන නෑ....
    කලා කාරයෙක් ඉන්නවා නම් එතන පේ‍්‍රක්ෂකයෙක් ඉන්නවා.... පේ‍්‍රක්ෂකයෝ නැත්තං කලාකාරයාට පැවැත්මක් නෑ.... මටත් ඉරාජ් කාරයව දිරවන්නේ නෑ... හැබැයි ඉරාජ් කාරයව දිරවන, ඌට කමොන් කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.... ඉරාජ් දවසින් දවස සීමාව ඉක්මවා නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ වගේ ළදරු කලාකාමීත්වයක් තියෙන බහුතර පිරිසක් ඉන්න නිසයි.... ඉතිං ඉරාජ් රිපොට් කලාට වැඩක් නෑ මේ වගේ ළදරු මානසිකත්වයක් තියෙන එවුන් ඉන්න තාක්කල් ඉරාජ්ලා බුරුතු පිටින් බිහිවෙනවා... වෙන්න ඕන හොඳ රසවින්දනයක් ඇති පේ‍්‍රක්ෂකයන් පිරිසක් බිහිවෙන එකයි.... හැබැයි දැන් තියෙන අධ්‍යාපන රටාව හා තරගකාරිත්වය ඉස්සරහා ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අල්පයි... ඉස්සරහට ”අම්මට පෑ අසම්මත පේ‍්‍රමේ” කියල ඉරාජ් සිංදුවක් කිව්වත් මම නමං පුදුම වෙන්නේ නෑ.... :(

    ඒ උනත් මචං මම නම් හිතන්නෙ නෑ මුගේ view වැඩි වෙන්නෙ fan base එක නිසාමයි කියලා. මොකද අපි උනත් video එක බැලුවෙ content එක මොකක්ද කියලා බලන්න මිසක් උගේ සින්දුවට කැමති නිසා නෙවෙයිනෙ.
    මටත් හිතෙන්නෙ දැන්නම් වැඩී කියලා බන්.ඒ මනුස්සයගෙ pvt life එක කොහොම උනත්,ලංකාවෙ සංගීතෙට කොයිතරම් වැඩක් කරපු මනුස්සයෙක්ද.... :(
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඊයෙම රිපොට් කළා බන්.
    අනිත් මිනිස්සුන්ටත් පෞද්ගලිකත්වයක් තියෙනව නේ, අනික ඒ දේ ඒ මනුස්සයට හොඳනම් අපිට මොකද, ඒ දේ නිසා වෙන මිනිහෙක්ට තියා සතෙකුටවත් හානියක් වෙලා නැත්නම්.
    අනික මූ කවදද වික්ටර් රත්නායක වගේ සිංදු කළේ :no:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    මචං... මම හිතන විදියට කලා කාරයෙක් අමුතුවෙන් රිපෝට් කරන්න ඕන නෑ....
    කලා කාරයෙක් ඉන්නවා නම් එතන පේ‍්‍රක්ෂකයෙක් ඉන්නවා.... පේ‍්‍රක්ෂකයෝ නැත්තං කලාකාරයාට පැවැත්මක් නෑ.... මටත් ඉරාජ් කාරයව දිරවන්නේ නෑ... හැබැයි ඉරාජ් කාරයව දිරවන, ඌට කමොන් කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.... ඉරාජ් දවසින් දවස සීමාව ඉක්මවා නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ වගේ ළදරු කලාකාමීත්වයක් තියෙන බහුතර පිරිසක් ඉන්න නිසයි.... ඉතිං ඉරාජ් රිපොට් කලාට වැඩක් නෑ මේ වගේ ළදරු මානසිකත්වයක් තියෙන එවුන් ඉන්න තාක්කල් ඉරාජ්ලා බුරුතු පිටින් බිහිවෙනවා... වෙන්න ඕන හොඳ රසවින්දනයක් ඇති පේ‍්‍රක්ෂකයන් පිරිසක් බිහිවෙන එකයි.... හැබැයි දැන් තියෙන අධ්‍යාපන රටාව හා තරගකාරිත්වය ඉස්සරහා ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අල්පයි... ඉස්සරහට ”අම්මට පෑ අසම්මත පේ‍්‍රමේ” කියල ඉරාජ් සිංදුවක් කිව්වත් මම නමං පුදුම වෙන්නේ නෑ.... :(

    Deyak terum ganna puluwan, me wage hitanna puluwankamak tiyena minissu inna eka gana satutui ban. ada taruna paramparawa ayale gihilla inne. kisima rasa windanayak na. hitanna ba.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මට නම් ඉරාජ්ගේ වීඩියෝ එක ගැන දෙපැත්තක් තියෙනවා කතා කරන්න. වැරදි හැමෝම කතා කරන නිසා මම හොඳ පැත්ත කතා කරන්නම්. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට කරලා තියෙන්නේ උදව්වක්. ඒකෙ තියෙන සෙක්ස් කෑලි ටික අමතක කලොත්,

    වික්ටර් තරුණියක් කසාද බැන්ද එක ගැන මිනිස්සු කලේ බනින එක. නමුත් ඒ මනුස්සයටත් තමන්ගේ පාලු ජීවිතේ අවසාන කාලයේ තනි වෙන්නේ නැතුව තමුන්ව රැක බලාගන්න කෙනෙක් ලැබුණු එක ගැන ඉරාජ් හොඳට පෙන්නලා තියෙනවා. ඒ වගේම වික්ටර්ගේ පුතාලගේ ගේමුත් පෙන්නලා තියෙනවා. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියල.
    baladdi matath hithune okama thamai
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ඊයෙම රිපොට් කළා බන්.
    අනිත් මිනිස්සුන්ටත් පෞද්ගලිකත්වයක් තියෙනව නේ, අනික ඒ දේ ඒ මනුස්සයට හොඳනම් අපිට මොකද, ඒ දේ නිසා වෙන මිනිහෙක්ට තියා සතෙකුටවත් හානියක් වෙලා නැත්නම්.
    අනික මූ කවදද වික්ටර් රත්නායක වගේ සිංදු කළේ :no:

    MATH KALA BAN
     
    funnylad

    Member
    Apr 21, 2008
    84
    1
    0
    okkomata kalin kiyapan uba kohomada meke victor gena kiwwa kiyala kiyanne. ubata ehema therenawa nam victor nondi una widiya hitha ganna puluwanne. budu hamuduruwo kiwwa pirihime thethuwak karagatta victor den as panapitama nondi wela pirihenawa.

    Iraj kiyanne mokatath nethi gothayek, hodama de e wage gothayan gena talk nokara inna eka. un wage gothayanwa hit karanne ubala thama mehema thread dala :)

    shush shush... wenas matha dareema thahanam!! banapan ban iraj ta.. athin payin yana ekakda :D:D:D
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඉරාජ් කාරයට කිසිම බයක් සැකක් නැතුව මේ වගේ ගෙමක් දෙන්න එක අතකට අර දෙකයි පනහෙ පේජ් කාරයො ඉස්සර උන්ගෙ පේජ් වලින් මිනිස්සුන්ගෙ ජීවිත ආතල් එකට අරන් ලයික්ස් කමෙන්ට් ගන්න කරපු දේවලුත් සමහර විට හේතුවක් වෙන්න ඇති. පේජ් වලින් ඒ වගේ ඒව දැකල දැකල ඒක සාමාන්ය උනාට පස්සෙ මේ වගේ දෙයක් කරාමත් මෙහම දේකට විරුද්දව මිනිස්සු එකතුවෙන්නෙ අඩුවෙන්. මිනිස්සුන්ගෙ තියෙන ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් ඒ ගැන තැකීමක් නැති ගතිය නිසා ඉස්සරහටත් මේ වගේ සීන් බලන්න තියෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක රිපෝට් කරන්න කියල කෑගහල අපි කරන්නෙත් උට තවත් ප්‍රචාරයක් දෙන එක නෙ :baffled: හදිසියේ ඕක අයින් උනොත් ඒකත් උට තවත් හොඳයි මාකටින් වලට. ගොසිප් සයිට් වල "ඉරාජ්ගේ වීඩියෝව අයින් කරලා", "අයින් කරපු වීඩියෝව බලන්න මෙතනින් එන්න", "හිත රිදුන ඉරාජ් කියපු සංවේදී කතාව මෙන්න" කියල ආයෙත් අලුත් වටේකින් උට ප්‍රචාරේ හම්බෙනවා :D
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    වැදි බණ කියන වික්ටරයාද එතකොට දැන් හරි
    අන‍ේ හුක‍ේ
    Well done Iraj
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රිපෝට් කරන්න පේජ් එක ලයික් කරලා තියෙන්න ඕනද?
    රිපෝට් කරන්න කලින් කරන්න වැඩ කොච්චර තියෙනවද?
    මේ එලකිරියෙම ඔය වීඩියෝ එකේ යූටියුබ් කී පාරක් නම් දාලා තිබ්බද?
    ඌට ඕන කරන්නෙත් ඕකම තමයි.. ඌට ඕන උගේ අම්මා විකුණලා හරි වීව්ස්..
    ඒක නවත්තන්න ඕන මුලින්ම..
    ඒක කරන්න පුළුවන් උන් මේකෙ ඉන්නවද..
    ඒක තමයි ලොකුම ප්‍රශ්නේ..
    ඕකාගේ වීඩියෝ බලන්න එපා..
    ඒකයි ඉල්ලන්න තියෙන සරලම ඉල්ලීම..

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන ඉරාජ්ට බනින ගොඩක් උන්ගේ පරණ පෝස්ට් හොයාගෙන බලපල්ලා. වික්ටර් අලුතෙන් කසාද බැඳපු වෙලේ මුන් කොහොමද පොරට බැන්නෙ කියල. මට නම් වික්ටර් වරදක් කරලත් නැහැ, වික්ටර් බැඳපු එක පොරගේ පැත්තෙන් බලපු ඉරාජ් වරදක් කරලත් නැහැ,
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම ආසම චීස් සොසේජ් වලට ඉරාජ් කාරයා එකත් එපා කරා කියහන්කෝ.ඊයා බන්.:baffled: