මචං... මම හිතන විදියට කලා කාරයෙක් අමුතුවෙන් රිපෝට් කරන්න ඕන නෑ....
කලා කාරයෙක් ඉන්නවා නම් එතන පේ‍්‍රක්ෂකයෙක් ඉන්නවා.... පේ‍්‍රක්ෂකයෝ නැත්තං කලාකාරයාට පැවැත්මක් නෑ.... මටත් ඉරාජ් කාරයව දිරවන්නේ නෑ... හැබැයි ඉරාජ් කාරයව දිරවන, ඌට කමොන් කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.... ඉරාජ් දවසින් දවස සීමාව ඉක්මවා නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ වගේ ළදරු කලාකාමීත්වයක් තියෙන බහුතර පිරිසක් ඉන්න නිසයි.... ඉතිං ඉරාජ් රිපොට් කලාට වැඩක් නෑ මේ වගේ ළදරු මානසිකත්වයක් තියෙන එවුන් ඉන්න තාක්කල් ඉරාජ්ලා බුරුතු පිටින් බිහිවෙනවා... වෙන්න ඕන හොඳ රසවින්දනයක් ඇති පේ‍්‍රක්ෂකයන් පිරිසක් බිහිවෙන එකයි.... හැබැයි දැන් තියෙන අධ්‍යාපන රටාව හා තරගකාරිත්වය ඉස්සරහා ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අල්පයි... ඉස්සරහට ”අම්මට පෑ අසම්මත පේ‍්‍රමේ” කියල ඉරාජ් සිංදුවක් කිව්වත් මම නමං පුදුම වෙන්නේ නෑ....
pissu da yako. popularity is popularity there is no good or bad popularity. iraj amak danawa, umbala gilinawa. I didnt watch it




හදිසියේ ඕක අයින් උනොත් ඒකත් උට තවත් හොඳයි මාකටින් වලට. ගොසිප් සයිට් වල "ඉරාජ්ගේ වීඩියෝව අයින් කරලා", "අයින් කරපු වීඩියෝව බලන්න මෙතනින් එන්න", "හිත රිදුන ඉරාජ් කියපු සංවේදී කතාව මෙන්න" කියල ආයෙත් අලුත් වටේකින් උට ප්‍රචාරේ හම්බෙනවා