ඉරාජ්_ඇර_ගනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Trending අංක එකත් නෑ, සල්ලිත් නෑ, වැඩිපුර හොට් සීන් දාලා ක්ලියෝපැට්‍රාගෙන් ඉරාජ් මේ පාර වරද්දගත්තේ මෙහෙමයි


    ඉරාජ්, කාලෙන් කාලෙට ලංකාවේ සංගීත කලාවට එක එක වෙනස්කම් කරන්න හදන කෙනෙක්. හැබැයි පහුගිය කාලේ කරපු සින්දුවල රූප රචනයන්ට නම් ගොඩ දෙනෙකුගෙන් ඔහුට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙවෙයි. මොකද ගොඩක් තැන්වලදී සරාගී ලිංගික දර්ශන මේ වීඩියෝවලට එකතු වෙලා තිබුණු නිසා ඒ ගැන ඔහුගේ ඇතැම් රසික රසිකාවියන් හිටියේ කැමැත්තකින් නොවෙන නිසා. හැබැයි Youtube එකෙන් නම් ඉරාජ්ට මිලියන ගණන් වීව්ස් ලැබුණා. ඒකෙන් හොඳ ගාණක් ඔහු හොයාගත්තා කියලත් සමහරු කියලා තිබුණා.

    කොච්චර බැන්නත් ඉරාජ් නෙවෙයි සරාගී දර්ශන තියෙන වීඩියෝ හදන එක නතර කලේ. එකේ අලුත්ම වීඩියෝ එක තමයි Cleopatra කියන්නේ. ඉරාජ්ගේ ෆේස්බුක් එකේ දාලා තිබුණු සටහන් අනුව නම් ඔහු කීවේ ''ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ආන්දෝලනාත්මක වීඩියෝව'' මේක වෙයි කියලා.

    හැබැයි මේක අන්තර්ජාලයට මුදාහැරලා පැය 24ක් වෙලත් සින්දුව Trending No.1 ඇවිත් නෑ. ඉරාජ්ට වැරදිලාද ? හිතපු තරම් වීව්ස් නැද්ද ? මේ ගැන දැන් ෆේස්බුක් එකේ කට්ටිය කතා වෙනවා. ඔය අතරේ වීඩියෝ එක බලන්න ට්‍රයි කරපු අයට බලාගන්න බැරිවුණු කතාවකුත් කියවුණා. මොකද වීඩියෝ එකට ''වයස අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් පමණක් නැරඹිය හැකි වීඩියෝවක්'' කියලා Youtube එකෙන් පුංචි තහනමක් ඇවිත් තියෙන නිසා.

    මේ ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18+ වැඩි අයට පමණක් නැරඹිය හැකි වීඩියෝවක් Youtube Trending වලට එකතු වෙන්නේ නෑ කියන එක. මේ තහනම වීඩියෝ එක Upload කරපු කෙනාටම පනවන්න පුලුවන් වගේම, කවුරු හරි Youtube නීතිමාලාවට එහා ගියපු වීඩියෝ එකක් Upload කලොත් ස්වයංක්‍රීයවම Youtube එකෙන් මේ වීඩියෝව 18+ වීඩියෝවක් විදියට නම් කරලා තහනමක් පනවනවා.

    ඒ අවස්ථාවේ ඉඳන් Youtube එකේ නීතිමාලාවට අනුව මේ වගේ වීඩියෝවක් සාමාන්‍යයෙන් Youtube එකේ සැරිසරන කෙනෙකුට Recommended වීඩියෝවක් විදියට පෙන්වන්නේ නෑ, ඒ වීඩියෝව නරඹන්න නම් වයස තහවුරු කරන්නම වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් හැම විනාඩි 15කට සැරයක්ම වගේ විවිධ රටවල්වල වැඩිම පිරිසක් නරඹන්නේ මොන වීඩියෝද කියලා සෙවිල්ලෙන් ඉන්න Youtube එක ඉරාජ්ගෙ Cleopatra සින්දුව ලංකාවේ Youtube Trending වල තාමත් උඩට ගෙනැත් නැත්තේ ඔය හේතුව නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

    මේ තහනම නිසාම ගොඩක් දුරට වීඩියෝ එකෙන් මුදල් උපයන්නත් බෑ කියලා තමයි Youtube එකේ නීතිමාලාවේ සඳහන් වෙලා තියෙන්නේ.

    මේ ගැන දන්න අය කිහිපදෙනෙක්ම කියලා තිබුනේ Youtube එක ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න ඉරාජ් මේ පාරනම් වැඩිපුර හොට් සීන් දාලා වැඩේ වරද්දගෙන ඉන්නේ කියලා.



    fe.JPG
     
    • Like
    Reactions: sidathsaumya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    :baffled: :P :baffled:
    හොට් සීන් දාලා ඉරාජ් ක්ලියෝපැට්‍රාගෙන් ඇර ගනී...
     
    • Like
    Reactions: asbw

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යු ටියුබ් විතරයැ ඉරාජ් කාරයට ආදායම් මාර්ගේකට තියෙන්නේ..... ඇයි උගේ ගුද මාර්ගේ....ඒකෙන් ඕකා ලොස්ට් එක කවර් කරගනියි....:D
     
    • Like
    Reactions: asbw

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යු ටියුබ් විතරයැ ඉරාජ් කාරයට ආදායම් මාර්ගේකට තියෙන්නේ..... ඇයි උගේ ගුද මාර්ගේ....ඒකෙන් ඕකා ලොස්ට් එක කවර් කරගනියි....:D

    ඊයා.:baffled:
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    oya kiwwata youtube views walin enne sochchamak neda?

    ringing tone walin arenda wena income ena source thiyenawada song ekak karama?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ane manda mamath oya video eka beluwa sex keeli okkoma amathaka wenawa lamayage ragapeema dekkahama loke yana atha thamai ithin oya. wikurthi manasikathwayan thiyana un nisa samajeta wenne ohoma deewal thamai ganikaawak unath samanya geheniyak unath amma ammamai. hema ammama balanne thamange daruwawa loku mahath karaganna uganwanna. mama me video eka beluwe medum piliwethaka idala hithanna deyak ithuru karanawa anthimata
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ane manda mamath oya video eka beluwa sex keeli okkoma amathaka wenawa lamayage ragapeema dekkahama loke yana atha thamai ithin oya. wikurthi manasikathwayan thiyana un nisa samajeta wenne ohoma deewal thamai ganikaawak unath samanya geheniyak unath amma ammamai. hema ammama balanne thamange daruwawa loku mahath karaganna uganwanna. mama me video eka beluwe medum piliwethaka idala hithanna deyak ithuru karanawa anthimata

    ගණිකා වෘතිය සාධාරණීයකරණය කරන්න හොද නැහැ.ගල් කඩලා ළමයින්ව බලාගන්න අම්මලත් ඉන්නවා.:yes:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ගණිකා වෘතිය සාධාරණීයකරණය කරන්න හොද නැහැ.ගල් කඩලා ළමයින්ව බලාගන්න අම්මලත් ඉන්නවා.:yes:

    anna ekai, video ekak waraddak kiyannath be, ගණිකා වෘතිය සාධාරණීයකරණය කරna ekai awula,