ඉරානයට ගැහුවොත් අපි ඊශ්‍රායලයට සහාය දෙන
ඉරානය ලෝකයට තර්ජනයක් ලෙස සලකා තම මිතුරු රාජ්‍යයන් අනුගමනය කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට සහය පලකරන බව විශෙෂ නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල පිලිබද දැඩි විරෝධය හා කණස්සල්ල පලකරන බවත් එහි තර්ජනය එක්සත් ජනපදයට හා ඊශ්‍රායලයට ඍජුවම එල්ල වන බවත් අදාල නිවේදනය නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානයේ මාධ්‍ය ලේකම් ජෝර්ජ් ලිට්ඞ් සදහන් කර සිටී.
ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අද හෝ හෙට දිනයේ දී ලබාදෙන වාර්තාව මූලික කර ගනිමින් ඉරානයට එරෙහිව අනුගමනය කරන ඉදිරි පියවර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති අතර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර බිද හෙලිය නොහැකි මිතුදමක් පවතින බවද පෙන්ටගනය සදහන් කර තිබේ.
ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කලහොත් තමන්ද ඊට දායක වන බව බවයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කර සිටී.

agree with you