ඉරානයට ගැහුවොත් අපි ඊශ‍්‍රායලයට සහාය දෙන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    obama-angry-2.jpg
    ඉරානය ලෝකයට තර්ජනයක් ලෙස සලකා තම මිතුරු රාජ්‍යයන් අනුගමනය කරන ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහය පලකරන බව විශෙෂ නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල පිලිබද දැඩි විරෝධය හා කණස්සල්ල පලකරන බවත් එහි තර්ජනය එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායලයට ඍජුවම එල්ල වන බවත් අදාල නිවේදනය නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානයේ මාධ්‍ය ලේකම් ජෝර්ජ් ලිට්ඞ් සදහන් කර සිටී.

    ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අද හෝ හෙට දිනයේ දී ලබාදෙන වාර්තාව මූලික කර ගනිමින් ඉරානයට එරෙහිව අනුගමනය කරන ඉදිරි පියවර ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති අතර ඊශ‍්‍රායලය සහ එක්සත් ජනපදය අතර බිද හෙලිය නොහැකි මිතුදමක් පවතින බවද පෙන්ටගනය සදහන් කර තිබේ.

    ඊශ‍්‍රායලය ඉරානයට ප‍්‍රහාර එල්ල කලහොත් තමන්ද ඊට දායක වන බව බවයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කර සිටී.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කවදා හරි ලෝකෙට කෙල වෙන්නෙත් ඔය නශ්ටික මගුල් හින්දා තමා..
    ශුවර්..ලොකු ලොකු උන් ඇරගනීවි.
    කරුමෙටවත් ලංකාව පැත්තට කෑල්ලක් වැටුනොත් අනාතයිනෙ!
    මිනිස්සු අලුත් දේවල් හොයාගත්තට ඒවා භාවිතා කරන්න දන්නෙ නෑ..වඳූරට දැලි පිහිය දුන්න වගේ තමා.
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    obama-angry-2.jpg
    ඉරානය ලෝකයට තර්ජනයක් ලෙස සලකා තම මිතුරු රාජ්‍යයන් අනුගමනය කරන ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහය පලකරන බව විශෙෂ නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල පිලිබද දැඩි විරෝධය හා කණස්සල්ල පලකරන බවත් එහි තර්ජනය එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායලයට ඍජුවම එල්ල වන බවත් අදාල නිවේදනය නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානයේ මාධ්‍ය ලේකම් ජෝර්ජ් ලිට්ඞ් සදහන් කර සිටී.

    ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අද හෝ හෙට දිනයේ දී ලබාදෙන වාර්තාව මූලික කර ගනිමින් ඉරානයට එරෙහිව අනුගමනය කරන ඉදිරි පියවර ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති අතර ඊශ‍්‍රායලය සහ එක්සත් ජනපදය අතර බිද හෙලිය නොහැකි මිතුදමක් පවතින බවද පෙන්ටගනය සදහන් කර තිබේ.

    ඊශ‍්‍රායලය ඉරානයට ප‍්‍රහාර එල්ල කලහොත් තමන්ද ඊට දායක වන බව බවයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කර සිටී.

    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරානයට පහර දුන්නොත් ප‍්‍රථිපල බිහිසුණු ව

    න්‍යෂ්ඨික ව්‍යාප්තිය පදනම් කර ගනිමින් ඉරානයට පහරදීමට පෙළඹීම ඉතා බිහිසුනු ප‍්‍රථිඵල අත් කර දෙන්නක් විය හැකි බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙව් ලැව්රෝව් මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මත ගැටුමකදී හමුදාමය මැදිහත්වීමකට එළැඹීම අනාථයන් ගණන වැඩ කිරීමක් පමණක් සිදුවන ක‍්‍රියාවලියක් බවයි.

    ‘අපට ඉරානයේදීත්, ඇෆ්ගනිස්තානයේදීත් ඒ වගේම කලාපයේ අනෙකුත් රටවල් අධ්‍යනය කිරීමේදීත් අප අවධරණය කරන යුධ අනාථයන් ගණන ඉහල යාම හොඳින් දැක ගත හැකියි.’ යැයිද පවසයි.

    මෙවැනි ගැටළු සහගත තත්වයක් පැන නැඟුණු විට එය විසඳා ගැනීමට ගත යුතු හොඳම ක‍්‍රියාමාර්ගය නම් සාකච්චා මගින් ඒවා විසඳා ගැනීම බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇමරිකාව කෙලවගන්නේ ඔතනින් තමා ඉතිං.............
    පුදුම අමාරුවක් මුංටනං තියෙන්නේ........
     
    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    Machan u also seems like US asshole.sry for say dat.dsnt mtter they muslims or asians.Iran is a peaceful country.im also dnt like war.bt y these US bugrs involving for other contry's prblm.specialy arabic countries.so think .........
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    well said :yes: agree with you
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mun hatharawatetama gahanawane.....habai Asia walata atha daanna awoth nam mulu asiyawama ekathu wela okuta denna oni gema.....eth ithin oya ekamuthukama kiyana eka hadaganna nam tikak amaarui....:(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mun hatharawatetama gahanawane.....habai Asia walata atha daanna awoth nam mulu asiyawama ekathu wela okuta denna oni gema.....eth ithin oya ekamuthukama kiyana eka hadaganna nam tikak amaarui....:(
    pissuda ban... israel usa walata sup eka... qataruth unta... iran iraq ithin america ne... china and north korea witharay usa ekka malen inne... japan usa ekka hena fit... :dull:
     
    kumaraya

    Member
    Aug 25, 2007
    191
    4
    0
    Horana
    Balalun lawa kos ata bawanna wage Americawa lasthi wenne....Israel winasa wei. American karayo thel tikai ganie... habai Iraneta atha thiyana gihillanam Americawa kanna hadanne loweth nathi kemak...