ඉරිද හවස් වෙද්දි හරි පාලුයි නේ බං

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    අපේ පැත්තෙ ඉරිද හවසට මොකෙක්වත් නෑ
    සාශා එකෙන් දැන් පැය දෙකකට කලින් කාලා ආවෙ, උන්ගෙ නම් කෑම ලස්සනයි, මෙලෝ රහක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • සාශා එකෙන් දැන් පැය දෙකකට කලින් කාලා ආවෙ, උන්ගෙ නම් කෑම ලස්සනයි, මෙලෝ රහක් නෑ

    ඕවයින් කන්න අපිට සල්ලි නෑ බං

    මාසෙටම එක කොත්තුවක් කනව ළග කඩේකින්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඕවයින් කන්න අපිට සල්ලි නෑ බං

    මාසෙටම එක කොත්තුවක් කනව ළග කඩේකින්
    මෙලෝ රහක් නෑ ඔයි, ලස්සන විතරයි. ලුණු මිරිස් නෑ. මැටි කනවා වගේ ගිල්ලෙ
    එහෙම ලොකු ගාණක් වැඩි නෑ බන්, මම ගියෙ පොඩි එකා සෙල්ලම් කරන්න දාන්න පුළුවන් නිසා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,957
    113
    Mother Earth
    හන්දියට වර වියන්රෝල් එකක් කන්න
    මාලුපාන් ගෙඩියක් කන්න තිබ්බ නම් මරු. කාල ප්ලේන්ටියක් ගහන්න ඕන ඉඟුරු දාල. කටට කෙළ ආවා. තූහ්.. :love2:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සාශා එකෙන් දැන් පැය දෙකකට කලින් කාලා ආවෙ, උන්ගෙ නම් කෑම ලස්සනයි, මෙලෝ රහක් නෑ

    සාශා eka thiyenne colombo negombo main road eke neda??
    mu mu inne koheda asaka neda?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • katuwapitiya kiyanne ara browns beach eka paththeda?
    එහෙ නෙමේ
    කටුවපිටිය පල්ලිය කිට්ටුවමයි

    ඇයි බං අපේ පල්ලියටනෙ මහ මොළකරු වැඩේ දුන්නෙ :(
    මුළු ගමම එක මළ ගෙයක් වුණා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙ නෙමේ
    කටුවපිටිය පල්ලිය කිට්ටුවමයි

    ඇයි බං අපේ පල්ලියටනෙ මහ මොළකරු වැඩේ දුන්නෙ :(
    මුළු ගමම එක මළ ගෙයක් වුණා

    katuwapitiyak mn danne naha ban, lagadi a paththe enawa, call ekak dennam waren beer ekak gahala hodata kamu
     
    • Love
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බැන්දනම් ඔය පාලුව නෑනෙ. හොද අඩව්වක් අල්ලලා දෙන්නට නිදියන්න තිබුනා

    ow eka nam aththa,
    math sunday udenma gedara weda karala dawalta beer 3k withara gahala hoda අඩව්වක් allanawa issara
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    Mn campus gya dwas wala irida hawasata suicide crganna hithenwa
    Hamadam hithuna campus eca matac wena sareta
    Eth irida hawasata uparimayi
    ඊට පස්සෙ මොකද උනේ, බඩුවක් සෙට් උනාද ඉරිදට සැපක් දාන්න!

    බැන්දනම් ඔය පාලුව නෑනෙ. හොද අඩව්වක් අල්ලලා දෙන්නට නිදියන්න තිබුනා
    සැපේ ඉන්න උන් අමාරුවෙ දාන්න එපා හු****
    ------ Post added on May 4, 2025 at 7:19 PM
     
    • Wow
    Reactions: AnuradhaRa