මරා කලින් ඉල්ලගෙන කෑවා වගේ ආයෙත් ඉල්ලගෙන කන්න සෙට් වෙන්නේ. මහින්දගේ ගොන් බයියෝ හිතාගෙන ඉන්නේ උඩින්ම දිනයි කියල. 2018 ලංකාවෙන්ම හම්බුනේ සියට 40.47% චන්ද ගාන 5,006,837යි
40% වත් දැන් හම්බෙන්නේ නෑ කරපු කුප්ප වැඩේට. මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ, ගොන් බයියෝ කීප දෙනෙකුට ඇරුනම. අපිට මේ පාර මහින්දගේ දේශපාලන මළගම උඩින්ම සමරන්න පුළුවන්...

edit; තම තමන්ගේ පක්ෂ වලට කඩේ යන්න ලෑස්ති වෙන්න දැන් ඉතින් වැඩ තියනවා කාලයක් යනකන්.

පරණ දේවල් වල ලින්ක් එහෙම හොයල සේව් කරලා තියාගන්න. 

Last edited: