ඔව බන්, උඹ දැන්ද නැගිට්ටේ?![]()
Ow BN. Danne nagitte... Kiritata log Una... Chande kawadda.... Dawasa announce karlada....
ඔව බන්, උඹ දැන්ද නැගිට්ටේ?![]()
Mehema hituna hituna welawata prime ministers la path karanna Parliament wisurawanna puluwanda bn,
Mama nikam hoyala baluwa
mehema wela tiyenne Senegal, Yemen, Ethiopia and Russia wala witharai.
ජෙප්පොන්ට මේ පාර 6 වත් නෑ. ලියලා තියා ගනින්.
අපි කඩෙ යන්න කලින්ම උඹ පටන් අරන් නේද
අනීවා 6 ට වැඩියෙන් ගන්නවා
කලබල වෙන්න එපා. මහින්ද ගෙදර යවන්න පුළුවන් වෙයි කියලත් හිතුවේ නෑනේ.RIP JVP

pissuda ban
mahinda 50%+ gannawa
UNP iwarai
JVP may be get more
ඒ කියන්නේ මේ පාර දෙමලු මුස්ලිම් එහෙමත් මහින්දටද?මහින්ද ලක්ෂ 65 පන්නලා ගන්නවා.යූඒන්පී කුජීත වෙනවා සිකුරුයි. ජේවීපියට යන ඒන මං නැතිවෙනවා

කලබල වෙන්න එපා. මහින්ද ගෙදර යවන්න පුළුවන් වෙයි කියලත් හිතුවේ නෑනේ.![]()


අනිවා මේ ත්රෙඩ් එක මම බම්ප් කරන්නම් ජනවාරි 6. එතකොට උඹ හිතපු විදිය හරිද කියල උඹටම බලාගන්න පුළුවන්mama nan kalabala na bro.
mahinda gedara yawana eka witharak neme kawda hithuwe sira mechchara dura yayi kiyala.
balan inna mokada wenne kiyala. lanka kiyanne facebook wath elakiri wath nemeyi.
JVP eke anagathe egawa chandedi balaganna puluwan lassanata.

අනිවා මේ ත්රෙඩ් එක මම බම්ප් කරන්නම් ජනවාරි 6. එතකොට උඹ හිතපු විදිය හරිද කියල උඹටම බලාගන්න පුළුවන්![]()
ඇයි බං මුස්ලිම් උනුයි දෙමල්ලුයි මහින්දට අකමැති. මේ නොදන්න නිසයි අහන්නෙඒ කියන්නේ මේ පාර දෙමලු මුස්ලිම් එහෙමත් මහින්දටද?![]()
ඇයි බං මුස්ලිම් උනුයි දෙමල්ලුයි මහින්දට අකමැති. මේ නොදන්න නිසයි අහන්නෙ
Reason?
Kelinma yana widihetama giyanan ganna tibba.. dan wade tikak awul.
මුස්ලිම් උන් "බොදුබල සේනා" හින්ද, දෙමලු නම් ඇයි කියල දන්නේ නෑ, යුද්ධේ නිසා වෙන්න් ඇති