මු මේ හිරු නිවුස් එකේ නිවුස් අරන්ද මුගේ වගේ දාන්නේ එතකොට.
මු මේ හිරු නිවුස් එකේ නිවුස් අරන්ද මුගේ වගේ දාන්නේ එතකොට.
not gonna happen.Planted news bro.දැන් කවුද බොරු කියලා කියුවේ. අද රෑ විසුරවනවා.
අපිට නිවුස් එක ආවා. මහා මැතිවරණෙ එන්නේ.
Gu HathawayRanil President, Mahinda Prime Minister
Best combination ever![]()
නෑමු මේ හිරු නිවුස් එකේ නිවුස් අරන්ද මුගේ වගේ දාන්නේ එතකොට.
ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ.
ඒ කියන්නේ අධිකරණ තීන්දුව ක්රියාත්මක වෙන්නේ නෑ කියන එකද?The Cabinet, at the meeting convened by the President today, decides to thoroughly study the Supreme Court order on the position of the IGP & its legal aspects and convey its decision within the next two days- adaderana.lk
එකත් විසුරවයි වගේඒ කියන්නේ අධිකරණ තීන්දුව ක්රියාත්මක වෙන්නේ නෑ කියන එකද?
උබ යාපා ගැන දන්නවද.?not gonna happen.Planted news bro.
Trueටුවරිස ම් සීසන් ඔන්න මෙන්න තියෙද්දි චන්ද තියල රට ආයෙ පිස්සන් කොටුවක් උනොත් අනුර කුමාර නෙවේ රාවනා වලෙන් නැගිටලා ආවත් ආයෙ මෙක ගොඩ ගන්නවා බොරු. අයි එම් එෆ් යනවා යන්නවා!
මාලිමාව පස්සෙ යන අලුත් හැතිකරෙට රටක් වැඩක් නැ. උන්ට දුර පෙන්නෙ නැ, දුර දැක්කානම් උන් ගොටටා කතිරෙ ගහන්නෙත් නැ. උන්ට ඔන ඉන්න උන්ගෙන් පලි ගන්න. එත් මෙ වෙලාවෙ පලිගන්න ගිහින් රටම ලෙ විලක් වෙලා නවතින්නෙ. උබල හිතන්වාද ඉන්න උන් නිකම් ඉදි කියල. මෙක පිස්සන් කොටුවක් වෙල පැනඩොල් පෙත්තක් හොයගන්න බැරි තත්වෙට එවි.
හැබැයි මෙකම මුන්ගෙ ප්ලැන් එක වෙන්නත් පුලුවන්. මාලිමාවටත් බැ කියල චන්දෙ දිපු උන්ගෙන්ම කියවගන්න.
මගෙ පුත්ගලික මතය මෙ රටට චන්ද වැඩක් නැ කියන එක. සිහලුන්ට ප්රජාතන්ත්රවාදය සෙට් නැ. මෙකට ඔන දනවාදි එකාදිපතියෙක්.
උබල වගේ දාර්ශනිකයන් හින්දා තමා කෙල වෙන්නේ. පාවෙන ඡන්ද නිර්මාණය කරන්න උබල පට්ට ගේමක් ගහනවා.ටුවරිස ම් සීසන් ඔන්න මෙන්න තියෙද්දි චන්ද තියල රට ආයෙ පිස්සන් කොටුවක් උනොත් අනුර කුමාර නෙවේ රාවනා වලෙන් නැගිටලා ආවත් ආයෙ මෙක ගොඩ ගන්නවා බොරු. අයි එම් එෆ් යනවා යන්නවා!