ඉලෙක්ට්‍රික් කාර් මෙහෙම පුපුරන්නේ ඇයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේක ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ කරන ස්ටේෂන් එකක් වගේ පේන්නේ.

    අතරමැදින් ගහල තියෙන තාප්ප නිසා පිපිරීමෙන් ලග හිටිය එකාට හානියක් නෑ.

    කොහේ හැංගිලා හිටියත් මරුවාගෙන් බේරෙන්න බෑ කියනවා වගේ තමයි මේකත්.ඒ වදින වැදිල්ලට ඔලුවේ වැදුනා නම් මිනිහා ජීවත් වෙන එකක් නෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    electric neme bn me. meka gas powered ekak wage. pitipasse boot eke lpg tank ekakin run karanna hadapu ekakda manda, e tank eka wenna one ara rathu patata thibbe manussayage age wadune awilla.

    electric ohoma pupuranne na. li-ion battery pack nikan mal wedi/ nila wage line ekakata gini ganne mulin. aluth ev godak ewa li-ion wenuwata lifepo4 cell thiyenne, lifepo4 giniganne na. safe. high power density thiyennama one aluth ev wala thama thama li-ion use karanne

    lankaweth kalayak lpg car run kara dan num na but india wala ehema oka thama heavily use wenawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ කරන ස්ටේෂන් එකක් වගේ පේන්නේ.

    අතරමැදින් ගහල තියෙන තාප්ප නිසා පිපිරීමෙන් ලග හිටිය එකාට හානියක් නෑ.

    කොහේ හැංගිලා හිටියත් මරුවාගෙන් බේරෙන්න බෑ කියනවා වගේ තමයි මේකත්.ඒ වදින වැදිල්ලට ඔලුවේ වැදුනා නම් මිනිහා ජීවත් වෙන එකක් නෑ

    Gas tank explosion, not EV
     
    • Like
    Reactions: NRTG

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63

    මේක ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ කරන ස්ටේෂන් එකක් වගේ පේන්නේ.

    අතරමැදින් ගහල තියෙන තාප්ප නිසා පිපිරීමෙන් ලග හිටිය එකාට හානියක් නෑ.

    කොහේ හැංගිලා හිටියත් මරුවාගෙන් බේරෙන්න බෑ කියනවා වගේ තමයි මේකත්.ඒ වදින වැදිල්ලට ඔලුවේ වැදුනා නම් මිනිහා ජීවත් වෙන එකක් නෑ

    නෑ මචන් මේ GPL / MITHEN ගෑස් ෆිලින් STATION එකක්.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Gas cars. eka nisa thamai wahana athare separator biththi thiyenne. ekak pipurunoth anith ewata kela wenne nathi wenna
     
    • Like
    Reactions: NRTG