ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උදව් කරනවද? Please ...

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උදව් කරනවද? Please ...

    2Vදුන්නම On වෙන 230V ස්ව්ච් එකක් හදාගන්නේ කොහොමද යාලුවනේ?
    sms එකක් ආවම phone එකක vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් 230V ස්ව්ච් එකක් ON වෙන්නත් නැවත sms එකක් එව්වම vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් ඒ ස්ව්ච් එක OFF වෙන්නත් පුලුවන් ක්‍රමයක් තියේද ? Please උදවවක් දියන් මචන්ලා:)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    2V වලින් 230V ගන්න අමාරුයි. ඒ නිසා 2V වලින් 5V ගන්න පුළුවන් inverter circuit එකක් හදලා 5V වලින් 12V ගන්න පුළුවන් ආයි 12V වලින් 230V ගන්න පුළුවන් circuit එකක් හදන්න. :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    GYtBFcv.jpg
     
    Last edited:
    • Like
    Reactions: garfieldzz

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    හැබැයි රිලේ එකක් නිසා වයිබ්‍රේට් එක නැවතුණ ගමං, 230ත් ඕෆ් වෙනව
    scr triac driac දාල හදන්ඩ බැරිද අරුනයො, උඹ හොඳට දන්නවනෙ..

    ada tikak mood awul. cortisol wadi wela. gedara gihin kalpana karala balanna ona.
    muta T flip flop ekaka michanism eka ne ona
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    2Vදුන්නම On වෙන 230V ස්ව්ච් එකක් හදාගන්නේ කොහොමද යාලුවනේ?
    sms එකක් ආවම phone එකක vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් 230V ස්ව්ච් එකක් ON වෙන්නත් නැවත sms එකක් එව්වම vibrateor මෝටර් එකට එන 2V කරන්ට් එකෙන් ඒ ස්ව්ච් එක OFF වෙන්නත් පුලුවන් ක්‍රමයක් තියේද ? Please උදවවක් දියන් මචන්ලා:)

    president SMS ekak ewwamath on-off wenawa. bill eka sms unamath on-off wenawa, waradila sms ekak awamath on-off wenawa.

    :no:
     
    AnuradhaRa

    Well-known member
  • president SMS ekak ewwamath on-off wenawa. bill eka sms unamath on-off wenawa, waradila sms ekak awamath on-off wenawa.

    :no:

    ඒකනෙ බං.. හැම ඇලර්ට් එකටම on වෙන්ඩ ගනියි...
    මූට ඕන ෆෝන් එක හරහා වැඩේ කරන්ඩ...
    වයිබ්‍රේට් සීන් එක නැතුව වෙන විදියක් නැද්ද ?
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    2V වලින් 230V ගන්න අමාරුයි. ඒ නිසා 2V වලින් 5V ගන්න පුළුවන් inverter circuit එකක් හදලා 5V වලින් 12V ගන්න පුළුවන් ආයි 12V වලින් 230V ගන්න පුළුවන් circuit එකක් හදන්න. :dull:
    LOL answer
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඒකනෙ බං.. හැම ඇලර්ට් එකටම on වෙන්ඩ ගනියි...
    මූට ඕන ෆෝන් එක හරහා වැඩේ කරන්ඩ...
    වයිබ්‍රේට් සීන් එක නැතුව වෙන විදියක් නැද්ද ?

    DTMF

    or missed call with white list
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member