දෙක ගානේ parallel දැම්මොත් 4Ohms හැදෙනවා නේද ? එත් වැඩේ සාර්ථක නෑ නේමගේ ගාව 4-8 ohm 200w speakers දෙකක් තියෙනවා ( 400w )
8 ohm 150w subwoofer එකකුත් තියෙනවා
මේකට හරියන amp එකක් ඕනේ
ගෙදර තියෙන්නෙ 4 ohm 45w (speaker) , 8 ohm 75w ( sub ) output එකක් තියෙන amp එකක්
ohm ගාන අවුලක් නෑදෙක ගානේ parallel දැම්මොත් 4Ohms හැදෙනවා නේද ? එත් වැඩේ සාර්ථක නෑ නේ

හරියට ඕම් ගාන බලන්න. 4 නම් 8 රෙටඩ් ඇම්ප් එකක් ගැහුවොත් ඇම්ප් එක පිච්චෙනවා. සබ් එක ඇක්ටිව් ද පැසිව් ද ? ඇක්ටිව් නම් ටු චැනල් ඇක්ටිව් සබ් ගහන්න පුළුවන් පරණ යමහා ඇම්ප් එකක් ගත්ත නම් හරි.මගේ ගාව 4-8 ohm 200w speakers දෙකක් තියෙනවා ( 400w )
8 ohm 150w subwoofer එකකුත් තියෙනවා
මේකට හරියන amp එකක් ඕනේ
ගෙදර තියෙන්නෙ 4 ohm 45w (speaker) , 8 ohm 75w ( sub ) output එකක් තියෙන amp එකක්
සබ් එක පැසිව් 8 ඕම්හරියට ඕම් ගාන බලන්න. 4 නම් 8 රෙටඩ් ඇම්ප් එකක් ගැහුවොත් ඇම්ප් එක පිච්චෙනවා. සබ් එක ඇක්ටිව් ද පැසිව් ද ? ඇක්ටිව් නම් ටු චැනල් ඇක්ටිව් සබ් ගහන්න පුළුවන් පරණ යමහා ඇම්ප් එකක් ගත්ත නම් හරි.
එහෙනම් සබ් එකට මොනෝ සබ් ඇම්ප් එකක් ගන්න වෙයි කොටුවේ තියෙනවා. නැත්නම් සබ් ගහන්න පුළුවන් හෝම් තියටර් සිස්ටම් එකක් වගේ බැලුවනම් හරි. ස්පිකර් වල 4-8 ගහල තියෙන්නේ නොමිනල් එකයි maximum ඕම් ගානයි. ඇතුලේ ක්රෝසොවර් එකක් ඇති. එකට හරි යන ඈම්ප් එකක් ගන්න වෙයි.සබ් එක පැසිව් 8 ඕම්
ස්පීකර් දෙකේ ගහලා තියෙන්නේ 200 වොට් 4-8 ඕම්