මචන්ලා මම මේ සින්දුවට වීඩියෝ එකක් හැදුවා..බලපල්ලා...මෙකේ අන්තිමට මගේ පිතූර 2කුත් තියනවා...


උබ අර ඊබේ එකෙන් ගත්ත ගැජට් එක නැද්ද ඕකේ?![]()
උබ අර ඊබේ එකෙන් ගත්ත ගැජට් එක නැද්ද ඕකේ?![]()
අපරාදේ ඒකත් දාන්න තිබ්බා...na eka wisik kela lindata








අපරාදේ බන් , ඒක ආතල් නැද්ද බන් සිරාවට?
වීඩියෝ එක ඔක්කොම බලන්න උනා උබේ මූණු තහඩුව බලන්න , මේක උබේ ට්‍රික් එකක්ද මන්ද![]()
![]()

na ban chater
![]()
![]()


අපරාදේ ගන්න එකේ යට කෑල්ල විතරක් ගන්නේ නැතුව ගෑනියෙක්වම ගන්න තිබ්බේ![]()

තව් පින්තූර ටිකක් දාපන් බන්
එක පික් එකක් තියන වෙලාව වැඩි
බන්
අනිත් එක උබේ පික් එක අයින් කරපන්
ජොනා උඹව හොයන් ඇවිල්ලා ගහලා යයි








මොකාද බං වීඩියෝ එකේ අන්තිමට හිටපු එකා.....![]()
![]()
na eka wisik kela lindata