Mama dannawa rasaya kiyana eka, eka ekata wenas kiyalaතාමත් ආසාවෙන් අහන්නේ

කවදාවත් එපා නොවෙන හරිම ෆ්රෙෂ් සින්දුවක්.

Oka Sunday night teledrama eka iwara wela Roopawahiniye giya... Pahuwada udeta school yanna oni kiyala mathak wena hinda wenna ethi...matenan patta musala feeling ekak enne oya sinduwa aheddi
ලයිකා බැල්ලි ගැන බන් ඔය සින්දුවෙ කියන්නෙ...මම ඉස්සර හිතුවේ බැලලයිකා කිව්වම බල්ලෙක් කියලා


