ඉවාන් පවුලූෂා.....

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මොකක්ද මන්ද වෙන සින්දු වල නැති අමුතු රසක් ඒ සින්දුවේ තියෙනව. සමහරවිට රුසියන් ෆෝක් මියුසික් ස්ටයිල් එකක් එකේ මෙලඩි එකේ තියෙන නිසා වෙන්නැති. :love::love: කවදාවත් එපා නොවෙන හරිම ෆ්‍රෙෂ් සින්දුවක්.
    දැන් නම් ගොඩක් අවුට් කියන්නේ මෙයා. ටච් එක නැති නිසා වෙන්නැති. තැන්ස් මචන් ෆෝ බ්රින් දැට් අප් අගෙන් :yes::yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මේ සින්දුවේ විෂුවල් එකට වඩා හිතේ ඇඳුනු විෂුවල් එක තමා මට නම් ලස්සන ..
    "දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ..."
    මාරම creativity එකක් තියෙන සින්දුවක් ..

    girl-flowers-nature-bike-pose-hd-wallpaper-preview.jpg