ඉස්කොල පොත

khewagee

Active member
  • Aug 29, 2007
    653
    84
    28
    මචන්ල ලොකු උදවුවක් ඔනෙ .කාලකට ඉස්සෙල්ලා සේවු කරන් තිබ්බ සින්හල ලිපි වගයක් දැන් පෙන්නෙ කොටු කොටු .ලැප් එක අප්ඩෙට් උනාට පස්සෙ මෙ කෙලිය වෙන්නෙ .මිට පෙරත් වෙලා ආයෙත් ඉස්කොල පොත ෆොන්ට් එක දාලා ගොඩ ගත්තු මතකයක් තියෙනව . මචන් ලා ප්ලිස් ඉස්කොල පොත ෆොන්ට් එක තියෙන එකෙක් මට මෙසෙජ් කරපල්ලා .මෙක ගොඩ ගන්න වෙන් විදිහක් තියෙනවා නම් ඒත් කියපල්ලා .රෙප් 12 ගානෙ සලකනවා හැමොටම .ලොකු උදවුවක් සැහෙන වටිනා ලිපිවගයක් මට ගොඩ ගන්න ඔනෙ