රත්තරං;21120863 said:දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්
කට ඇරපන්. මසුරමක් දාන්න
රත්තරං;21120863 said:දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්
රත්තරං;21120863 said:දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්


Hoda thread ekak..badalath dan awrudu 2i ...taama lamai gana hithuwe naa...bayai wage ban..............................
Meka dakkama thawath baya wei da manda..................

කට ඇරපන්. මසුරමක් දාන්න



උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?




ගොඩක් උන් එහෙම තමයි බන්
ඔය ගොඩක් ඉස්කෝල වල ශ්‍රමදාන එහෙම මලාට දානවද ඉරිද සෙනසුරාදා දවසකට
ඔක්කොම දාන්නෙ සතියෙ දවස් වල
හේතුව: ගුරුවරුන්ට සතියෙ දවස් සාමාන්‍ය වැඩ දිනයක් වන අතර සෙනසුරාදා දිනක ශ්‍රමදාන දැමීමෙන් තමාගෙ tuition පන්තිය කැන්සල් කිරීමට සිදු වේ
එතකොට අපි නිවාඩු දාගෙන සතියෙ දවස් වල ඒ වැඩ වලට යන්න ඕනෙ
රත්තරං;21120833 said:පට්ට පට්ට. ලෙසටම කොල්ලව හදපන්
ඔය දත් හැලිච්ච නාකි උට්ටල කියයි ලැප් වලින් ටැබ් වලි ෆෝන් වලින් පොඩි උන්ට බ්ලා බ්ලා බ්ලා වෙනවා ඒ නිසා අපි වගේ චක්ගුඩු පැනපන් බට්ටෝ දාපන් කියල,... ඒ උනාට උබ ලමයව කාලානුරූපීව හදපන්

![]()
අදයි බන් මුලින්ම මොන්ටිසෝරි ගියේ,ඒත් විස්තර දැනගන ඉන්නත් එක්ක ත්‍රේඩ් එකට සෙට් වෙනවා
![]()




ඉන්ටර්නැශනල් දාපං මහත්තයෝ...
ඔයි කිසි පස්නයක් නෑ..
දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.

රත්තරං;21120887 said:කෙල්ලට මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනම් තවත් කුජීතයි බන්. ඌ කරන සේරම හරි..
අක්කල නංගිල අව්ලක් නෑ. උන් එක්ක උපන් දා ඉදන් කෙල්ලෝ නයි වෛරෙන් ඉන්නේ![]()
රත්තරං;21120869 said:ඒක හරි.... අත්තකිලිමතානු යෝගෙන්නේ බන් නාකි බුවාලා ටෝක්ස් දෙන්නේ,.. ඒකයි එහෙම කිව්වේ


බ්ල බ්ලා වෙනවා තමයි බන්. අන්තිමට උන්ට ටොයිලට් යන්නත් ටැබ් එක ඕන වෙනවා. ටැබ් වගේ තාක්ෂනේ අනිවා දීපන්. ළමයින්ට වතුරෙ නටල, මඩ නාන සෙල්ලම් කරන්නත් දීපන්. අන්තිමට නැත්නම් සබන් බෝල වගේ ලස්සනට පිම්බිලා ඉදියි. අන්තිමට හෙම්බිරිස්සාවක හැදුනත් දරා ගන්න බෑ. ඇගවල් ලෙඩ වෙලා
වතුරෙ නටන්නෙත් මල් පාත්තිවලට වතුර දාද්දින් මිදුල මඩ උනාම,
අපි හිටිය ඒ ජීවිත දැන් ඉන්න ලමයින්ට නෑ බන්
අනිවා මචන්,කොහොමත් හැම දේටම ඉඩ දෙනවා මම,ඒත් ඇහැගහගෙන,මයිත්‍රී මාමා කියනවා වගේ වල්බූරූ නිදහසක් දුන්නොත් අවසානෙ මටම නහඇදගන්න වෙන්නෙ බන්

dan dala iwarane ban
ඉන්ටර්නැශනල් දාපං මහත්තයෝ...
ඔයි කිසි පස්නයක් නෑ..