ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    රත්තරං;21120863 said:
    දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්

    කට ඇරපන්. මසුරමක් දාන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රත්තරං;21120863 said:
    දෙන්නවම නැවතුනත් කමක් නෑ ඕන් නැන්දම්මනම් ගෙන්න ගන්න එපා... හික්ස්

    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කට ඇරපන්. මසුරමක් දාන්න

    මසුරන් එපා... දේවදත්ත බුදුන්ගේ පස්සෙන් ආවා වගේ මේ සන්සාරගත කරුමේ ඊලග ආත්මෙන් වත් නවත්ත ගන්න ක්‍රමයක් කියපන්කෝ:(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?

    ලාම්පුතෙල්ට තියෙන දැවෙන පස්න මෙව්වා!
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    15970341_684528445047759_1978560961_n.png


    අදයි බන් මුලින්ම මොන්ටිසෝරි ගියේ,:dull:ඒත් විස්තර දැනගන ඉන්නත් එක්ක ත්‍රේඩ් එකට සෙට් වෙනවා
    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    කෙල්ලට මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනම් තවත් කුජීතයි බන්. ඌ කරන සේරම හරි..:(:(

    අක්කල නංගිල අව්ලක් නෑ. උන් එක්ක උපන් දා ඉදන් කෙල්ලෝ නයි වෛරෙන් ඉන්නේ:lol::lol:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]මටත් දුවෙක් ඉන්නවා. තවම පොඩියි.[/FONT]
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් උන් එහෙම තමයි බන්

    ඔය ගොඩක් ඉස්කෝල වල ශ්‍රමදාන එහෙම මලාට දානවද ඉරිද සෙනසුරාදා දවසකට

    ඔක්කොම දාන්නෙ සතියෙ දවස් වල

    හේතුව: ගුරුවරුන්ට සතියෙ දවස් සාමාන්‍ය වැඩ දිනයක් වන අතර සෙනසුරාදා දිනක ශ්‍රමදාන දැමීමෙන් තමාගෙ tuition පන්තිය කැන්සල් කිරීමට සිදු වේ

    එතකොට අපි නිවාඩු දාගෙන සතියෙ දවස් වල ඒ වැඩ වලට යන්න ඕනෙ

    ඉන්ටර්නැශනල් දාපං මහත්තයෝ...
    ඔයි කිසි පස්නයක් නෑ..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රත්තරං;21120833 said:
    පට්ට පට්ට. ලෙසටම කොල්ලව හදපන්

    ඔය දත් හැලිච්ච නාකි උට්ටල කියයි ලැප් වලින් ටැබ් වලි ෆෝන් වලින් පොඩි උන්ට බ්ලා බ්ලා බ්ලා වෙනවා ඒ නිසා අපි වගේ චක්ගුඩු පැනපන් බට්ටෝ දාපන් කියල,... ඒ උනාට උබ ලමයව කාලානුරූපීව හදපන්:)
    අනිවා මචන්,කොහොමත් හැම දේටම ඉඩ දෙනවා මම,ඒත් ඇහැගහගෙන,මයිත්‍රී මාමා කියනවා වගේ වල්බූරූ නිදහසක් දුන්නොත් අවසානෙ මටම නහඇදගන්න වෙන්නෙ බන්:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.

    :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රත්තරං;21120887 said:
    කෙල්ලට මල්ලි කෙනෙක් එහෙම ඉන්නවනම් තවත් කුජීතයි බන්. ඌ කරන සේරම හරි..:(:(

    අක්කල නංගිල අව්ලක් නෑ. උන් එක්ක උපන් දා ඉදන් කෙල්ලෝ නයි වෛරෙන් ඉන්නේ:lol::lol:

    උඹේ කතාව හරි බන් අපේ දිහා ගැනිගේ මල්ලි නතර වෙලා හිටිය කාලයක් ඒ කාලේ ඕක මට හොඳටම තේරුණ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21120869 said:
    ඒක හරි.... අත්තකිලිමතානු යෝගෙන්නේ බන් නාකි බුවාලා ටෝක්ස් දෙන්නේ,.. ඒකයි එහෙම කිව්වේ

    නානා ඔයා? :shocked:
    බුද්ධාගමත් දන්න තම්බියෙක් නේ.. :shocked:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බ්ල බ්ලා වෙනවා තමයි බන්. අන්තිමට උන්ට ටොයිලට් යන්නත් ටැබ් එක ඕන වෙනවා. ටැබ් වගේ තාක්ෂනේ අනිවා දීපන්. ළමයින්ට වතුරෙ නටල, මඩ නාන සෙල්ලම් කරන්නත් දීපන්. අන්තිමට නැත්නම් සබන් බෝල වගේ ලස්සනට පිම්බිලා ඉදියි. අන්තිමට හෙම්බිරිස්සාවක හැදුනත් දරා ගන්න බෑ. ඇගවල් ලෙඩ වෙලා
    මෙහෙ මේවා තමයි බන්,තාප්ප හතරෙන් වටවෙලා ගේ ඇතුලට වෙලා ඉන්නෙ,:(වතුරෙ නටන්නෙත් මල් පාත්තිවලට වතුර දාද්දින් මිදුල මඩ උනාම,:rofl:අපි හිටිය ඒ ජීවිත දැන් ඉන්න ලමයින්ට නෑ බන්:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනිවා මචන්,කොහොමත් හැම දේටම ඉඩ දෙනවා මම,ඒත් ඇහැගහගෙන,මයිත්‍රී මාමා කියනවා වගේ වල්බූරූ නිදහසක් දුන්නොත් අවසානෙ මටම නහඇදගන්න වෙන්නෙ බන්:dull:

    හරකට වගේ ගහන්න එපා. එතකොට කරත්තේ අදින හරක වගේ වෙනවා. ඒ කිව්වේ හරක හිතන් ඉන්නේ ගුටි කන එකයි කරත්තේ අදින එකයි දෙකම එකයි කියලා

    ඒ නිසා අවශ්‍ය තැනදි විතරක් සැර කරලා කටට බය කරල තියාගනින්.. ඔය ගුටි කකා හැදෙන උන් අන්තිමට කොහොමත්ම කන්ට්‍රෝල් නෑ

    හුගාක් ආදරෙන් ඉදලා වැරැද්දක් කරාම චුට්ටක් ඈත් කරාම පොඩ්ඩන්ට රිදෙනවා ගැහුවට වඩා:)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඉන්ටර්නැශනල් දාපං මහත්තයෝ...
    ඔයි කිසි පස්නයක් නෑ..

    කොල්ලො නම් ඕන ලබ්බක්. කෙල්ලො ඉන්ටනැෂනල් යවන්න හිතෙන් නෑ බන්