ඉස්කෝල වෑන් බස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොඩිම කාලෙ වෑන් එකක් ගියා. මුලින් අන්කල් කෙනෙක් හිටියෙ පස්සෙ අයිය කෙනෙක් ආවා. පස්සෙ කේස් එකක් ගියා ඒකෙ හිටපු ඒ ලෙවල් අක්කා කෙනෙක් අයියා එක්ක ඉඳලා ඉස්කෝලෙට යන්නෙ නැතුව. තවත් අක්කා කෙනෙක් තව දවසක් ඉඳලා. අපිට ඉතින් හිතුනා මේ අක්කලාට පිස්සුද යකෝ ඉස්කෝලෙ නොයා වෑන් එකේ ඉන්න. මොන තරම් කම්මැලි වැඩක්ද කියල. වෑන් එක නතර කරන එකටත් කම්මැලී අපිට. කොහොමහරි ඒ කේස් එකෙන් පස්සෙ අයියව අස් කරලා වෑන් එක අයිති කෙනා ඒකත් විකුණලා දැම්මා.