ඉස්ටෝබෙරි ක්වීක්

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඉස්ටෝබෙරි ක්වීක්

    ඔන්න අයෙත් මළ ජහ ජරාවක් ඇවිල්ලා, මතකද බාබුල් අර බුල් මේ බුල් කිය කිය ආවා,දැන් මේවා කන්න පටන් අරගෙන,මුන්ට ඇත්තටම පිස්සුද මේ මල ජරාවල් කන්න,,,,ආරන්චි උනා පිස්සු හැදුන අයට දෙන පෙති වගයකුත් බොනවා කියලා,,අපේ පැත්තේ උන් වගයක් පහුගිය ටිකේ කොන්ඩෙට දාන ජෙල් පැකට් තියෙන්නේ පුංචි පැකට්,නම නම් කියන්නේ නෑ,මොකද නොදන්න උන් ටෙස්ට් කරලා බලන්න ඉඩ තියනවා, ඒ වර්ගයේ ජෙල් විතරලු ඒ වැඩට හරියන්නේ,ඒ ජෙල් පැකට් එකක් කොකාකෝලා වීදුරුවකට දාලා කලවම් කරලා තමා බොන්නේ,,ගංජා වලට වඩා හොදලු ආතල් එක ගොඩක් වෙලා තියනවලු,අනේ මන්දා උන්ගේ ආතල්,අර පෙති වලට නම් දවස් 2,3 විතර ආතල් එකලු,මුන් කොහොම මේවා බොනවා,කනවද මන්දා,මට නම් උණක් හැදුනම පෙනඩෝල් එකක් බී ගන්නෙත් බොහොම අමාරුවෙන්,මේවා දැන් ඉස්කෝලා ඇතුලෙත් තියනවා කියලා ඔයාලා දන්නවා නේ, මේවා පාවිච්චී කරන යාලුවෙක්ව හරි මේවගෙන් බේර ගන්න බලන්න,මේවා අපේ තරුන පරපුර විනාශකරන්න ආපු දේවල්...
    2053strawberryquickj.jpg
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    :shocked::shocked:
    මළා....
    ඇයි දැන් කස්ටිය කෝෆ් සිරප් බීල ඉවරද ? :P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සිරා සිරා,,මෙව්වා මල ජරාව,,ඔය ජෙල් සීන් එක නම් මාත් අහල තියෙනවා,,ඔය ජෙල් ජාති බිව්වොත් ඉතින් බඩ වෑල් ආයේ ඉතුරු වෙන 1ක් නම් නෑහෑ,,ඒක සීයට දෙසීයක් සුවර්!
    {ජෙල් හදන්නේ කොහොමද කියලා දන්නවා නම් මුන් මළාට වත් ජෙල් බොන්න තියා කොන්ඩේ ගාන්නේ වත් නෑහෑ}


    alcohol.jpg
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඇත්තම තමා බන් අපේ හරියේ ජෙල් පැකට් නැතුව ගියා,,,කඩවල් වල උනුත් ඒවට සපෝර්ට් කරනවා
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ගහනවනම් කොච්චර කියලා තියෙනවද බං ගහන්න....
    මාත් එක්ක ඉස්සර හිටපු සෙට් එක ලොවෙත් ගහනව ගහනව ඉවරයක් නෑ..
    ඉතින් මට ෆට්ට වාසියි...
    මොකෝ මම මුකුත් ගහන්නේ නැනේ...
    ඉතින් මට කෑලි සෙට් වෙනවා අම්බානකට..
    මොකද කෙල්ලො කැමති අහින්සකයි වගේ ඉන්න උන්ටනේ...
    A/l වලට අලුත් එකකට ආවා විතරයි ඒකත් නැති උනා බං...

    :dull::dull::dull::dull::dull:
     
    Last edited: