ඉස්සරහට මොකද වෙන්නෙ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    IMF discussion පටන් ගත්ත නෙ. ඉස්සරහට මොනව වෙයි ද?
    හාල් ගන්න බැරි උණොත් මොකද්ද බන් කරන්නෙ?

    මට නම් සල්ලි නෑ මුට්ට ගෙනැත් ගොඩ ගහ ගන්න. කොටින් ම එක පාරකට කිලො 3 කට වඩා ගන්න සල්ලියක් නෑ මගේ අතේ. අමාරුවෙන් මැනේජ් කරගන්නෙ හැම දේම
     
    • Like
    Reactions: lilman

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    IMF discussion පටන් ගත්ත නෙ. ඉස්සරහට මොනව වෙයි ද?
    හාල් ගන්න බැරි උණොත් මොකද්ද බන් කරන්නෙ?

    මට නම් සල්ලි නෑ මුට්ට ගෙනැත් ගොඩ ගහ ගන්න. කොටින් ම එක පාරකට කිලො 3 කට වඩා ගන්න සල්ලියක් නෑ මගේ අතේ. අමාරුවෙන් මැනේජ් කරගන්නෙ හැම දේම
    data card walata kiyak wiyadam karanawada?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    danwath terum ganin ubala hena MODA NIWATAYAN KIYALA
    MAN MEKA HARAKA KIYALA KIYANNE ATHI ONATARAM ATTAMA UBALA MOLAWAL ECHARATAMA NODUNIU....
    EKKO UBALA TAMA PARINAMANAYA WELA NE GOTHRIKA GATIYA.. DEAN UBALA NISA KIDENEK DUK VIDINAWADA

    PODI LAMAINGE FUTURE EKA THOPI TIKA KEWA..... EA KALEMA MAN KOCHAR KUADA PAW PODI EUN TIKA KIYALA
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Imf support හම්බවෙයි කියලා හිතන්න අමාරුයි. හම්බ උනත් අමාරුයි