මචන්ලා අපි මේ හැම රෙද්දම කරන්නේ අද ඉන්නවට වඩා ටිකක් හොඳට හෙට ජිවත් වෙන්නනේ. එක උඹටයි මටයි අපි හැමෝටම පොදුයිනේ.
එක හින්ද දේශපාලනේ පැත්තක තියල උඹලගේ අදහස කියපල්ලා ඉස්සරහට අපිට මොනවා වෙයිද? ටිකක් හොඳට හෙට කියන දවස ගෙවාගන්න මොනවා කරන්න පුළුවන් දේවල් මොනවද වගේ.
ආර්ථිකය සම්භන්ද දැනුම තියන උන් පොඩ්ඩක් උඹලගේ අදහස් ටිකක් දාගන පලයල්ලා. උඹලගේ ඇනලිසිස් එක. රිසක් එක මැනේජ් කරන්න කරන දේවල්, ජොබ් එකට අමතරව ආදායමක් උපයගන්න උඹල කරන දේවල් වගේ.