ඉස්සරහට මොනවා වෙයි ද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා අපි මේ හැම රෙද්දම කරන්නේ අද ඉන්නවට වඩා ටිකක් හොඳට හෙට ජිවත් වෙන්නනේ. එක උඹටයි මටයි අපි හැමෝටම පොදුයිනේ. :(

    එක හින්ද දේශපාලනේ පැත්තක තියල උඹලගේ අදහස කියපල්ලා ඉස්සරහට අපිට මොනවා වෙයිද? ටිකක් හොඳට හෙට කියන දවස ගෙවාගන්න මොනවා කරන්න පුළුවන් දේවල් මොනවද වගේ.

    ආර්ථිකය සම්භන්ද දැනුම තියන උන් පොඩ්ඩක් උඹලගේ අදහස් ටිකක් දාගන පලයල්ලා. උඹලගේ ඇනලිසිස් එක. රිසක් එක මැනේජ් කරන්න කරන දේවල්, ජොබ් එකට අමතරව ආදායමක් උපයගන්න උඹල කරන දේවල් වගේ. :love::love::love:
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕනවට වඩා හිතන්න ඕන නෑ බන්
    මං නම් ඒකේ අනිත් පැත්ත කරන්නේ
    පුලුවන් තරම් අද හොදට ඉන්නවා හෙට මැරෙන්න හරි:)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Hopeless.

    ස්ටුඩන්ට් වගෙ පනින්න වෙන්නෙ.

    තාම අයි එම් එෆ් ගියෙත් නෑ, උන් ඩොලර් එක අතාරින්න කීවොත් , ඩොලර් යයි 1000ට වගෙ.
    ඊටත් වැඩි වෙයිද දන්නෙ නෑ.

    දැනට නන් අනවශය වියදම් ඔක්කොම අයින් කරල තියෙන්නෙ, එන මාසෙ පොඩි ගේකට යනව කුලිය තවත් අඩු එහෙකට.

    විස්කි, වොඩ්ක අතෑරලා, ගල් වලට බහින්න බැලුවෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    යන විදියට අදට වඩා හෙට අමාරු වෙනවා. මොකද හිතනේවත් නැති, ස්කිල්ස් තියෙන ඔක්කොම අය රට ඇරලා යනවා.

    Eg:- කොරියාවෙන් වැල්ඩර්ස් ල 3000 ක් ඉල්ලලා. ලංකාවෙම ඉන්නේ 300 යි ලු, එකෙනුත් ඉල්ලන exam එක කරලා හරි විදියට සුදුසුකම් තියෙන්නේ 200 කට අඩුවෙන් ලු.

    කොරියා පඩිය ලක්ශ 15 යි. ඉතිං ඔය වගේ හැම ෆීල්ඩ් එකම අය ගියාම ඒවගෙන් යැපෙන ෆීල්ඩ් ඔක්කොම ට පහර වදිනවා.

    ඔය වගේමයි plumber, electritions, ac tecnitions, Auto painters, etc..
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Hopeless.

    ස්ටුඩන්ට් වගෙ පනින්න වෙන්නෙ.

    තාම අයි එම් එෆ් ගියෙත් නෑ, උන් ඩොලර් එක අතාරින්න කීවොත් , ඩොලර් යයි 1000ට වගෙ.
    ඊටත් වැඩි වෙයිද දන්නෙ නෑ.

    දැනට නන් අනවශය වියදම් ඔක්කොම අයින් කරල තියෙන්නෙ, එන මාසෙ පොඩි ගේකට යනව කුලිය තවත් අඩු එහෙකට.

    විස්කි, වොඩ්ක අතෑරලා, ගල් වලට බහින්න බැලුවෙ.
    Bona eka nawaththalama dapan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    Hopeless.

    ස්ටුඩන්ට් වගෙ පනින්න වෙන්නෙ.

    තාම අයි එම් එෆ් ගියෙත් නෑ, උන් ඩොලර් එක අතාරින්න කීවොත් , ඩොලර් යයි 1000ට වගෙ.
    ඊටත් වැඩි වෙයිද දන්නෙ නෑ.

    දැනට නන් අනවශය වියදම් ඔක්කොම අයින් කරල තියෙන්නෙ, එන මාසෙ පොඩි ගේකට යනව කුලිය තවත් අඩු එහෙකට.

    විස්කි, වොඩ්ක අතෑරලා, ගල් වලට බහින්න බැලුවෙ.
    විස්කි තමා අත අරින්න අමාරුම..
     
    • Love
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,335
    100,191
    113
    Hopeless.

    ස්ටුඩන්ට් වගෙ පනින්න වෙන්නෙ.

    තාම අයි එම් එෆ් ගියෙත් නෑ, උන් ඩොලර් එක අතාරින්න කීවොත් , ඩොලර් යයි 1000ට වගෙ.
    ඊටත් වැඩි වෙයිද දන්නෙ නෑ.

    දැනට නන් අනවශය වියදම් ඔක්කොම අයින් කරල තියෙන්නෙ, එන මාසෙ පොඩි ගේකට යනව කුලිය තවත් අඩු එහෙකට.

    විස්කි, වොඩ්ක අතෑරලා, ගල් වලට බහින්න බැලුවෙ.
    කිරි වැසියන් දැකල නැත්තං බලාගන්න මේවාට තමා ගල් පැලෙන බොරු කියන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    මිනී පෙට්ටි සාප්පුවක් දාගනින්.
    නැත්නම් වෙපන් බිස්නස් එකක් පටන් ගනින්.
    වැඩක් නෑ මේ යන විදියට මිනී රෙදිවල ඔතලා වලලන්න වෙන සීන් එකක් තියෙන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    වැඩක් නෑ මේ යන විදියට මිනී රෙදිවල ඔතලා වලලන්න වෙන සීන් එකක් තියෙන්නේ
    ගවර්මන්ට් එවුන්ව ජොබ්ස් වලින් අයින් කරද්දී පවුල් පිටින් වැලලෙන්න යන්නේ ☹️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,014
    113
    34
    Kalutara
    පුලුවන් තරම් තනියම ඉඳපන්, අලුතෙන් බැඳීම් ඇති කරගන්න එපා. බැඳලා නැත්තන් බඳින්න එපා. ලමයි නැත්තන් ලමයි හදන්න එපා. තනියම ඉන්න තරමට සර්වයිව් වෙන්න පුලුවන් චාන්සස් වැඩියි. බැඳීම් ඇති වෙන්න ඇති වෙන්න දුක වැඩියි නැතිවීම් වැඩියි. හැබැයි සිංහලුන්ට අනිත්‍ය මෙනෙහි කරන්න මරු කාලෙ.