ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    විනාස වෙන වැදගත්ම ක්ශේත්‍රය තමා IT ෆීල්ඩ් එක
    (රටට විදේශ විනිමය එන වැදගත් ම ක්ශේත්‍රයක්)
    ප්‍රොෆෙශනල් උං පුලුවන් තරං පිට රට යනව
    රට අස්තාවට නිසා අලුතිං ප්‍රොජෙක්ට්ස් දෙන්න කැමති නෑ පිටරට උං
    තියෙන ප්‍රොජෙක්ස්ට් වල ක්ලයන්ට්ස් ල පැනික් වෙලා ඉන්නෙ දකින නිව්ස් නිසා

    හරිම අවිනිශ්චිත තත්වයක්
     
    • Like
    Reactions: thalagoya1991

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dokku ලේට්ප්wanna naha ban
    ඉතින් මචන් බෙහෙත් නැතුව උනුත් මොනවා කියල දෙන්නද ලෙඩ්ඩුන්ට ? සර්ජරි එහෙම කොහොමද කරන්නේ ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඉතින් මචන් බෙහෙත් නැතුව උනුත් මොනවා කියල දෙන්නද ලෙඩ්ඩුන්ට ? සර්ජරි එහෙම කොහොමද කරන්නේ ?
    Dokala paul pitin ratin yai neda?
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    It won't be like zimbabwe due to many reasons.however people with less IQ will feel the pressure most.spend wisely guys.Invest on farming and being self sustainable it will be beneficial in the longer run.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෙහෙත් ඉදුල් කන්න වෙන ලයින් එකක් තියෙන්නෙ බන් වෙන රටවල් වලත් උනා වගේ. තේ එහෙම ගොඩ ගන්න බෑ පෝර නැතුව. කුඹුරු කරන්න බිත්තර වීත් නෑ. මැෂින් වලට ඕන තෙලුත් නෑ. තේ දළු එකතු කරපු උන්ටත් කෙල වෙලා ඉන්නෙ ඉතින් මහා පරිමාණ කුඹුරු කරන උන්ට වහ බොන්න හිතිලා ඇත්තෙ බන්. සමහරු ඕවා කරන්නෙ කනකර උගස් තියලා​
    ඔව්, පට්ට බලු වැඩේ වේස ගෝටා කරේ නම්. ඒවා හිතලම කරන කෙල වීම්
     
    • Like
    Reactions: timetraveler1921

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Lokuma prashne wenne unskill labors lata. Example ekak kiwwoth, school levers la widiyata join unu bankers la, insurance agents la, pharmaceutical reps la wage gaanak shape eke hoyana tikak hodata jeewath wena ayata. Prashne thama me ayata migrate wela thaman ge industry eke jobs hoyaganna bari eka.

    Skilled labors lata nan options have. IT, engineering, medical, accountancy wage fields wala unta migrate wenna options wadi saha gihin karanna dewal have.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    IT software walata kelawenne loku power outs or network outs awoth (mama kiyanne foreign companies gana). E level ekata eddi local industries wala okkoma jobs nathiwela thiyei. (eg: bank & finance, leisure & hospitality)
    Denatamat offshore lankawen aluthen hire karana eka nawattala samahara company wala. Ewa India yanawa.