පළවෙනි පෙත්ත දීල සති දෙකයි දවස් 4 යි
තාත්ත තමා පෙත්ත කුඩු කරල බත් එකක අනල ගෙනිහින් දුන්නෙ
ඌ ඇටයක් නෑර ඔක්කොම ටික කෑවලු
අපේ උන්ට දුන්න නම් කන්නෙ නෑ
බෙහෙත් ගදක් එනව කියල කන්නෙ නෑ
කෙවල්ලො මාලු අනල හොදට හොදි දාල
අම්මටයි තාත්තටයි තමා ඉතිංkelawallo malu ammatay tattatay dila
ballata gahanna tibbe pollakin marennama
ගිය අවුරුද්දෙ නෙමේ
ow neda date eka dakke passeගිය අවුරුද්දෙ නෙමේ
සති දෙකකට උඩදි
u kathakaranawada?බෙහෙත් ගදක් එනව කියල
u kathakaranawada?
Nathnam uba Dolittle da?
උඹ දැකල නැද්ද පූසො කෑම ටිකක් කාල බලල රසයි නං රසයි කියනව
හරි නැත්තං හරි නෑ කියනව
අමුතු සද්ද පිට කරනව
කන්න බැරිනං බැනලත් යනවද කොහෙද