ඉස්සරහ ලීමඩුවෙ බව්වට දෙවෙනි පෙත්ත අද දුන්න

AnuradhaRa

Well-known member
  • පළවෙනි පෙත්ත දීල සති දෙකයි දවස් 4 යි

    තාත්ත තමා පෙත්ත කුඩු කරල බත් එකක අනල ගෙනිහින් දුන්නෙ

    ඌ ඇටයක් නෑර ඔක්කොම ටික කෑවලු :cool:

    අපේ උන්ට දුන්න නම් කන්නෙ නෑ
    බෙහෙත් ගදක් එනව කියල කන්නෙ නෑ 😅

    කෙවල්ලො මාලු අනල හොදට හොදි දාල
     
    • Like
    Reactions: Mr Bones

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පළවෙනි පෙත්ත දීල සති දෙකයි දවස් 4 යි

    තාත්ත තමා පෙත්ත කුඩු කරල බත් එකක අනල ගෙනිහින් දුන්නෙ

    ඌ ඇටයක් නෑර ඔක්කොම ටික කෑවලු :cool:

    අපේ උන්ට දුන්න නම් කන්නෙ නෑ
    බෙහෙත් ගදක් එනව කියල කන්නෙ නෑ 😅

    කෙවල්ලො මාලු අනල හොදට හොදි දාල

    kelawallo malu ammatay tattatay dila
    ballata gahanna tibbe pollakin marennama
     

    AnuradhaRa

    Well-known member
  • u kathakaranawada?

    Nathnam uba Dolittle da?

    උඹ දැකල නැද්ද පූසො කෑම ටිකක් කාල බලල රසයි නං රසයි කියනව
    හරි නැත්තං හරි නෑ කියනව
    අමුතු සද්ද පිට කරනව 😅

    කන්න බැරිනං බැනලත් යනවද කොහෙද
     
    • Wow
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ දැකල නැද්ද පූසො කෑම ටිකක් කාල බලල රසයි නං රසයි කියනව
    හරි නැත්තං හරි නෑ කියනව
    අමුතු සද්ද පිට කරනව 😅

    කන්න බැරිනං බැනලත් යනවද කොහෙද
    Surprised Cat GIF